IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කොවිඩ් නිසා රජයට කෝටි 2700ක සුරා බදු ආදායමක් නැතිවෙලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොවිඩ් වසංගතය නිසා  මේ වසරේ  මේ දක්වා   රුපියල් කෝටි 2700 ක  සුරාබදු ආදායමක් රජයට අහිමිවී  ඇතැයි  සුරාබදු කොමසාරිස්  ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා  රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව)  පැවැසීය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් කෝටි දහසය දහසක්   වුවද  පවතිත තත්වය හමුවේ එම ඉලක්කයට ළඟාවීම අපහසු බවද   හෙතෙම සඳහන් කළේය. 



අදහස් (6)

කොවිඩ් නිසා රජයට කෝටි 2700ක සුරා බදු ආදායමක් නැතිවෙලා

මුදියන්සේ, Tuesday, 26 October 2021 05:21 PM

සුරා බද්දෙන් කෝටි 2700 ක් නැති උනත් , සෞඛ්‍යයෙන් යම් මුදලක් ඉතිරි වෙන්න ඇති.

:       0       2

Nuwan Tuesday, 26 October 2021 06:14 PM

මතට තිතලු තියන්නේ. නමුත් මිනිස්සු නොබී එකට මැරෙන්න හදනවා

:       0       1

Asela Tuesday, 26 October 2021 06:19 PM

මේ ආණ්ඩුවේ අවසාන ඉලක්කය නිරෝගී පුරවැසියන්. ඉතින් මේ ආරංචිය ගැන හැමෝම සතුටු වෙන්න ඇති.

:       0       2

ඇඩ්ඩා Tuesday, 26 October 2021 07:06 PM

රසායනික පොහොර හින්දා වකුගඩු නරක් වෙනවා. සුරා හින්දා අක්මාව, ප්‍රජනක අවයව, මොලය හානි වෙනවා. එතකොට වකුගඩු නරක් වෙන හින්දා පොහො තහනම් කරානන්, හානි වෙන ලැයිස්තුව බලලා, මත්පැන් තහනම් කරන්න ඕන.

:       0       4

Hafeel Tuesday, 26 October 2021 08:26 PM

ඉක්මනින් ඡන්දයක් තියන්න. ඊටත් එහා ගිය ඉලක්කයට යන්න පුළුවන්. අරක්කු බෝතලයට ඡන්දය විකුණන වහල්ලු ඉන්න රටක් මේක.

:       1       3

Ruwan Tuesday, 26 October 2021 09:45 PM

කියන උජාරුව

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 49 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1702 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 8 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 500 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 324 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1058 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1786 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site