IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


‘කොවිඩ්’ මාරයට තවත් වෛද්‍යවරයෙක් බිලි

(යොහාන් භාසුර   සහ අතුල බණ්ඩාරනායක)

කුරුණෑගල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරමින් සිටි වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් මරණයට පත්ව තිබේ.

‘කොවිඩ්’ ආසාදිතව අසාධ්‍ය තත්වයට පත්ව කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒම මහතා මියගිය බවත් දෙදරු පියෙකු වන ඒ මහතා මිය යනවිට 57 වැනි වියෙහි පසුවූ බවත් එම රෝහල පවසයි.

වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා එම රෝහලේ ‘කොවිඩ්’ රෝගී ප්‍රතිකාර අංශයේ සේවය කරද්දී රෝගයට ගොදුරුවන්නට ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.



අදහස් (2)

‘කොවිඩ්’ මාරයට තවත් වෛද්‍යවරයෙක් බිලි

නිමල් Sunday, 19 September 2021 08:56 PM

ජීවක තුමනි, සුවහසක් දනට ජීවිතය දුන් , නුවනැස දුන් ඔබට ප්‍රාර්ථනීය බෝධිය සාදනීය වෙත්වා !!!

:       0       7

දාස Monday, 20 September 2021 05:09 AM

හරිම කනගාටුයි ඔබ තුමාට නිවන් සැප ලැබේවා .

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 72 0



පුත්තලම ජාජබට
2024 නොවැම්බර් මස 15 222 0


යාපනයම ජාජබට
2024 නොවැම්බර් මස 15 286 0


රත්නපුරම ජාජබට
2024 නොවැම්බර් මස 15 636 0


කුරුණෑගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 770 0

2024 ජනාධිපතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 544763, සජිත් ප්‍රේමදාස 368290, රනිල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1690 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site