IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කෝවිඩ් මාරයාට බිලි වූ 13,000ට පින් අනුමෝදන් කරති

(යොහාන් භාසුර)

’කොරෝනා’ වයිරසයට ගොදුරු වී මරණයට පත්වූ 13000 කට අධික ශ්‍රී ලාංකියන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මහා සංඝරත්නය පනස් නමක් විෂයෙහි දානමය පිංකමක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (12) පැවත්විණි.

අග්ග මහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි, අමරපුර මහා නිකායේ මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම දානමය පිංකමට නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද බස්නාහිර පළාතේ සංඝනායක සහ  බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන යන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු නායක ස්වාමීන් වහන්සේ රැසක් සහභාගි වූහ.

හුණුපිටිය ගංගාරාම විමාහරස්ථායේ විහාරාධිකාරී කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේගේ අනුශාසනාකත්වයෙන් මෙම දානමය පිංකම පැවත්විණි.

හුණුපිටිය ගංගාරාම විමාහරස්ථායේ විහාරාධිකාරී කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේ පැවසුවේ ‘කොරෝනා’ ආසාදනය වීම හේතුවෙන් භික්‍ෂුන් වහන්සේ අසූ නමක් පමණ අපවත් වී ඇති බවයි.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථායේ දායක සභාවේ සාමාජික දසුන් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික දායකත්වයෙන් මෙම දානය ප්‍රදානය කළේය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිිිරි)



අදහස් (3)

කෝවිඩ් මාරයාට බිලි වූ 13,000ට පින් අනුමෝදන් කරති

Raveendra Tuesday, 12 October 2021 04:52 PM

කව්රුන් හෝ වේවා මේ කර ඇත්තේ ඉතාමත්ම හොඳ දෙයකි... මෙයට දායකත්වය දැක්වූ සැමට යහපතක්ම වේවා... මේ රෝගයෙන් මියගිය ලංකා මාතාවගේ සියලුම දූ දරුවන්ට නිවන්සුව අත්වේවා...!!! එමෙන්ම මේ නිසා මියගිය ලෝකවාසී සැමට නිවන් සුව අත්වේවා...!!!

:       1       3

පිටිගල මිලානෝ Tuesday, 12 October 2021 06:22 PM

දන්නේ නැති හින්දා අහන්නේ.. පින් අනුමෝදනා කළාම ඒ අයට මොනවද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙනෙක් මැරුණාම පින් අනුමෝදනා කරන්න කියලාද දේශනා කළේ? එසේනම් අපිට පුළුවන්ද වෙනත් කෙනෙක් සසරෙන් එතෙර කරවන්න පින් අනුමෝදනා කරලා? නමුත් මා අසා ඇති විදියට නම් බුදුන්වහන්සේ වදාලේ තමාගේ විමුක්තිය සාක්ශාත් කරගත යුත්තේ තමන්ම බවයි. එසේ නම් නැවත මම පළමු ප්‍රශ්නයම අසමි...

:       2       5

Sriland Tuesday, 12 October 2021 07:28 PM

කවුද කොරෝනා හැදිලා මැරුණේ? ඔය එදා ඉඳලා රට කන සෙට් එක නම් යහතින් ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1861 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1437 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 848 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6379 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2388 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 904 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 329 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1762 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site