(යොහාන් භාසුර)
’කොවිඞ්’ ආසාදිතයන් ඔවුන් පදිංචි ස්ථානයට ආසනන්තම ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට හෝ අතරමැදි මධ්‍යස්ථානවලට ඇතුළත් කර ප‍්‍රතිකාර කිරීමට ‘කොවිඞ් 19’ විශේෂ ක‍්‍රියාකාරී කාර්ය සාධන කමිටුව තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සහ ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ යන මහත්මීන්ගේ මහත්මයගේ ප‍්‍රධානත්වෙයන් ඊ රැස්වූ එම කමිටුවේදී මෙම තීරණය ගෙන තිබේ.
පුද්ගලයකු ආසාදිතයකු බවට පත්වූ විට ඔහුට සහ ඔහුගේ පවුල්වලට ඇතිවන මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය එම තීරණය ගෙන ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන කළ ප‍්‍රතිකර මධ්‍යස්ථානවලට අවශ්‍ය උපකරණ ලබාදීමටත් තීරණය කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝවිඩ් හැඳුණොත් ප්‍රතිකාර ආසන්නම මධ්‍යස්ථානයේදී
sharm warn Monday, 17 May 2021 11:10 AM
පැණිත් දෙනවද?
Sri Lanka Monday, 17 May 2021 12:59 PM
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්... සෙම හැදුණාම ගෙදර ඉඳලා සනීප කරගන්න පුළුවන්. ඔබතුමියට අමතක වුණාට අපේ රට බෙහෙත් දීපයක්.. පින් සිද්ද වෙයි කොරෝනාවලට කඩේ යන්න එපා..
yamuna Monday, 17 May 2021 01:03 PM
පැණිය බීලා මුට්ටියක් දාන්න එපාද?
siri Monday, 17 May 2021 01:37 PM
ඔය කියන අතරමැදි ස්ථාන දවසට රුපියල් 17,000ක් අයකරන තරු බින්දුවේ "හෝටල්ද" ඇමතිතුමියනි? ඒවාට බලෙන් ගාල් කරලා ඔහොම ගසා කන එක හරිද? ඒ අස්සේ ඥාතීන් මියගිය පසු දේහය ආදාහනය කරන්න රෝහල් වල, මරණ පරීක්ෂක කාර්යාලවල, අවමංගල්‍ය පහසුකම් සපයන සමාගම්වල සහ වාහන කුලියට දෙන තැන්වල ක්‍රියාත්මක කෙරෙන ප්‍රබල මාෆියා කණ්ඩායම් සමඟ ගනුදෙනු කිරීමටත් ඒ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීමටත් සිදුවන බව එවැනි අත්දැකීම්ලත් දොස්තරවරුන් පවා ලියා තියෙනවා අපි දැක්කා.