(ආරියරත්න රණබාහු)
විචිත්‍ර ධර්ම කථික කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ අද (01) දහවල් අපවත් වුහ.
අපවත් වන විට 48 වන වියෙහි පසුවූ උන්වහන්සේ ටික කලක් අසනීපයෙන් වැල්ලම්පිටිය භික්ෂු ගිලන් රෝහලේ වැඩ සිටියහ.
ආදාහන පූජෝත්සවය පිළිබඳ කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝවිද හිමියෝ අපවත් වෙති
ජයනාත් Sunday, 01 September 2024 02:35 PM
ඔබ වහන්සේට නිවන් මග දොරටු විවර වේවා...!
Upasaka Sunday, 01 September 2024 02:38 PM
ඔබවහන්සේ පැතූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා...!
ටිරෝන් Sunday, 01 September 2024 05:16 PM
කනගාටුදායක පුවතක්... ඔබවහන්සේට නිර්වාණ සුවයම ලැබේවා !
ප්‍රියා Sunday, 01 September 2024 06:19 PM
කණගාටුම දෙයක් අහන්න ලැබුනේ. කෝවිද ස්වාමින්වහන්සේට ඒ අමාමහ නිවන දුර නොවේවා..!
Saki Sunday, 01 September 2024 06:46 PM
අපේ හාමුදුරුවනේ අමා මහ නිවන් සුව ලැබේවා..!
Darshana Dharmarathna Sunday, 01 September 2024 08:10 PM
ගෙදර හදලා ඔබ වහන්සේ වඩමවා දහම් දේශනයක් අහන්න හරිම ආශාවෙන් හිටියේ... මම ප්‍රමාද වුණා.. ඔබ වහන්සේ ඉක්මන් වෙලා... මට හරිම දුකයි අපේ හාමුදුරුවනේ... මම ඔබ වහන්සේට නිවන් පතන්නේ කොහොමද?... ආයෙත් මේ පුන්‍ය බිමේ ඉපදී දීඝායු විඳ ධර්මාලෝකයෙන් ලෝසතුන් සනහා ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් චතුසත්‍ය අවබෝධ කරත්වා....!!!
පීඑස් ප්‍රසාද් Sunday, 01 September 2024 10:35 PM
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!!!!!!!
වසන්ත Monday, 02 September 2024 02:00 AM
කණගාටු දෙයක් අහන්නට ලැබුණේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමා මහ නිවන් මග පහළ වේවා..!
Nishan Monday, 02 September 2024 04:07 AM
ගංගොඩවිල සෝම ගිමියන් සේ ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම පැමිණ ඉතා ඉක්මණින් නික්ම ගියා. ඔබ වහන්සේ ඈත දුෂ්කර පළාත්වල පන්සල් වලට කරපු උදවු අති මහත්. සමාජීය, ෂාසනික සේවාව අති මහත්. සමාජය යහ මගට ගන්න විෂේශයෙන්ම තරුණ පරපුර යහමගට ගන්න කල සේවාව අති මහත්. ඔබ වහන්සේට අති උතුම් නිර්වාණ සුවය අත් වේවා !!!
Nissanka katunaratne Monday, 02 September 2024 05:35 AM
ඉතා කණගාටුයි... අපේ හාමුදුරුවෝ නියම ප්‍රායෝගිකව බණ දෙසුවා.. උන්වහන්සේට තෙරුවන් සරණින් උතුම් බෝධියකින් නිවන් සුව ප්‍රාර්ථනා කරමි
sam Monday, 02 September 2024 10:23 AM
ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විචිත්‍රවත් ධර්ම දේශනාවෙන් යහමගට ගැනීමට වෙහෙස මහන්සි වුන ඔබ වහන්සේට උතුම් අමාමහ නිවන් සුව අත්වේවා...!
රෙනුකා ප්‍රියදර්ශනී Monday, 02 September 2024 10:08 PM
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා