IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කෝවිද හිමියෝ අපවත් වෙති

(ආරියරත්න රණබාහු)

විචිත්‍ර ධර්ම කථික කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ අද (01) දහවල් අපවත් වුහ.

අපවත් වන විට 48 වන වියෙහි පසුවූ උන්වහන්සේ ටික කලක් අසනීපයෙන්  වැල්ලම්පිටිය භික්ෂු ගිලන් රෝහලේ වැඩ සිටියහ.

ආදාහන පූජෝත්සවය පිළිබඳ කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

 



අදහස් (12)

කෝවිද හිමියෝ අපවත් වෙති

ජයනාත් Sunday, 01 September 2024 02:35 PM

ඔබ වහන්සේට නිවන් මග දොරටු විවර වේවා...!

:       2       107

Upasaka Sunday, 01 September 2024 02:38 PM

ඔබවහන්සේ පැතූ බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා...!

:       0       106

ටිරෝන් Sunday, 01 September 2024 05:16 PM

කනගාටුදායක පුවතක්... ඔබවහන්සේට නිර්වාණ සුවයම ලැබේවා !

:       0       73

ප්‍රියා Sunday, 01 September 2024 06:19 PM

කණගාටුම දෙයක් අහන්න ලැබුනේ. කෝවිද ස්වාමින්වහන්සේට ඒ අමාමහ නිවන දුර නොවේවා..!

:       1       67

Saki Sunday, 01 September 2024 06:46 PM

අපේ හාමුදුරුවනේ අමා මහ නිවන් සුව ලැබේවා..!

:       0       60

Darshana Dharmarathna Sunday, 01 September 2024 08:10 PM

ගෙදර හදලා ඔබ වහන්සේ වඩමවා දහම් දේශනයක් අහන්න හරිම ආශාවෙන් හිටියේ... මම ප්‍රමාද වුණා.. ඔබ වහන්සේ ඉක්මන් වෙලා... මට හරිම දුකයි අපේ හාමුදුරුවනේ... මම ඔබ වහන්සේට නිවන් පතන්නේ කොහොමද?... ආයෙත් මේ පුන්‍ය බිමේ ඉපදී දීඝායු විඳ ධර්මාලෝකයෙන් ලෝසතුන් සනහා ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් චතුසත්‍ය අවබෝධ කරත්වා....!!!

:       1       2

පීඑස් ප්‍රසාද් Sunday, 01 September 2024 10:35 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!!!!!!!

:       0       0

වසන්ත Monday, 02 September 2024 02:00 AM

කණගාටු දෙයක් අහන්නට ලැබුණේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමා මහ නිවන් මග පහළ වේවා..!

:       0       2

Nishan Monday, 02 September 2024 04:07 AM

ගංගොඩවිල සෝම ගිමියන් සේ ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම පැමිණ ඉතා ඉක්මණින් නික්ම ගියා. ඔබ වහන්සේ ඈත දුෂ්කර පළාත්වල පන්සල් වලට කරපු උදවු අති මහත්. සමාජීය, ෂාසනික සේවාව අති මහත්. සමාජය යහ මගට ගන්න විෂේශයෙන්ම තරුණ පරපුර යහමගට ගන්න කල සේවාව අති මහත්. ඔබ වහන්සේට අති උතුම් නිර්වාණ සුවය අත් වේවා !!!

:       0       4

Nissanka katunaratne Monday, 02 September 2024 05:35 AM

ඉතා කණගාටුයි... අපේ හාමුදුරුවෝ නියම ප්‍රායෝගිකව බණ දෙසුවා.. උන්වහන්සේට තෙරුවන් සරණින් උතුම් බෝධියකින් නිවන් සුව ප්‍රාර්ථනා කරමි

:       0       2

sam Monday, 02 September 2024 10:23 AM

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විචිත්‍රවත් ධර්ම දේශනාවෙන් යහමගට ගැනීමට වෙහෙස මහන්සි වුන ඔබ වහන්සේට උතුම් අමාමහ නිවන් සුව අත්වේවා...!

:       0       2

රෙනුකා ප්‍රියදර්ශනී Monday, 02 September 2024 10:08 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1448 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1835 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5585 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1531 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5938 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5605 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17828 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site