IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කිව්.ආර්. කේතය මකන්නේ මෙහෙමයි

(යොහාන් භාසුර)

ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ කිව්.ආර්. කේතයට ලියාපදිංචි වී සිටින වාහන හිමියෙකුට සිය කිව්.ආර්. කේතයට පිවිස එහි ඇති ගිණුම අවසන් කිරීමට ඇති ස්ථානයෙන් එය මකාදැමිය හැකි බවත් ඉන් පසුව අවශ්‍ය තොරතුරු නැවත ඇතුලත් කර ලියාපදිංචි වියහැකි බවත් බලශක්තිය අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසීය.

එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ ජාතික ඉන්දන බලපත්‍ර දුරකථන යෙදවුමේ මේ දක්වා ගිණුම අවසන් කිරීමේ පහසුකම් සලසා නොමැති බවත් ඉතාමත්ම ඉක්මනින් එම පහසුකම් ලැබෙන බවත්ය.



අදහස් (2)

කිව්.ආර්. කේතය මකන්නේ මෙහෙමයි

K mahesh Saturday, 06 August 2022 06:08 AM

මහත්මයාණනි, ඔබතුමාගේ QR ක්‍රමය සුබ දෙයක් වුවත් නිතිපතා ඉන්ධන බෙදා හරින ස්ථානවලට තෙල් නොයන එකෙන් නැවත පෝලිම් ඇතිවෙනවා. ඒ ගැන සොයා බලන්න.

:       2       6

charuka weragoda Sunday, 07 August 2022 02:14 PM

How should i remove the mobile no

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අවසර නැතිව සැප රියෙන් ජන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 62 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 2054 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 812 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 135 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 675 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1206 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 576 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site