IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කිව්.ආර්. මාස තුනකින් අවසන්

(යොහාන් භාසුර)

වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රටේ ආර්ථික තත්වය යහපත් වූ පසු ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් දීමේ හැකියාව ලැබෙන බව කී අමාත්‍යවරයා ඉන් පසුව මීට පෙර පැවති ආකාරයට සාමාන්‍ය පරිදි පිරවුම්හලට ඕනෑම අවස්ථාවක ගොස් ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව ලැබෙන බව ද සඳහන් කළේය. 



අදහස් (37)

කිව්.ආර්. මාස තුනකින් අවසන්

විජිත් Tuesday, 21 February 2023 04:11 PM

තමුසෙගෙ ඔය කේතය ගහ ගන්නවා පු*, මෝඩ පිස්සා.

:       254       65

SenakaTuesday, 21 February 2023 08:09 PM

ඒ කේතය තිබුනේ නැත්තන් ලංකාවේ ත්‍රීවීල් විතරයි තාමත් දුවන්නේ. අනිත් උන් සේරටම සතියට දවස් 3ක් පෝලිමේ ඉන්න තිබුනා.

:       4       89

Rasika Tuesday, 21 February 2023 09:21 PM

ජෙප්පොන්ට තරු පෙනිලා

:       14       60

samWednesday, 22 February 2023 02:57 PM

රනිල්/රාජපක්ෂ හොරුන්ට ඡන්දෙ නොදුන්නා නම්, QR ඕන වෙන එකකුත් නෑ

:       41       15

de silva Tuesday, 21 February 2023 04:27 PM

එකපාරටම කේතය අවසන් කරන්න එපා , ඉන්දන සපයන සිමව ක්‍රම ක්‍රමයෙන් ැඩි කරන්න , උදාහරණයක් ලෙස ත්‍රිරෝද රතයකට ලිටර් 10 පමණ , මොටර් රතයකට ලිටර් 30 පමණ සහ මගි සහ භාණඩ ප්‍රවහනය කරන බස් ලොරි වැනි වාහන වලට නම් කේතය අහෝසි කලාට කමක් නැහැ.

:       6       126

ලංකාමිත්‍රWednesday, 22 February 2023 12:04 PM

මෙම අදහස ඉතාමත් හොදයි. ලංකාවෙ නාස්තිය බොහෝ වැඩි රටක් වෙලා තියෙන්නෙ. අරපිරිමැස්ම ඇත්තෙම නැහැ කියන්න පුළුවන් .ඒනිසා මෙම යෝජනාව ක්‍රියාත්මක කලොත් හොදයි. දැනට ඉන්ධන දෙන ආකාරය කාටවත් අපහසුයි කියලා නැහැනේ. ඔහොම යන් උන්නැහේ. අපිට මතකයි සිරිමාවෝ යම් යම් දේවල් සීමා කල ආකාරය .ඉතින් උදාහරණයක් ලෙසට රතුලූනු පෙන්වන්නම් .දැනට එතෙක් රටින්ම ගෙනා රතුලූනු ඒ කාලයේ සිට වවනවා .ගෝඨාභය රජයට ලැබුණු ආදායම් නැතිකලා. ඔහු ජනතාවට එපාවෙන දේවල් කලා .නමුත් ඔහු කහ ගෙන්වීම නතර කිරීම ලංකාවෙ කහ වගාව දියුණුවට හේතුවක් වුනා. මම හිතන්නේ දැනට නිෂ්පාදනය මදිනම් ඒ සුලු ප්‍රමාණයක් පමණයි. දැන් ඉතින් ඇද පලුදු බලන දෙකකුල් අස්සෙ ඔලුගෙඩිය ගසාගෙන සිටින කම්මැලියො ඇහැරුනු වෙලාවෙ ෆෝන් එකේ කොටාවි තෙල් සීමා කලාම මිනිස්සුන්ට තෙල් හාරන්න බැහැ කියලා කොටන්න බැරි එකාල ඩිස්ලයික් දමාවි. කමක් නැහැ .කොහොම වුනත් ඔය සීමා කිරීම ඕනම නම් චුට්ටක් වැඩිකිරීම මිස අහෝසිය හොද නැහැ .ජෙප්පො ආණ්ඩුව කලොත් තවත් සීමා කරනවා. ඉර හද මෙන් විශ්වාසයි. කියන්න පුළුවන්

:       8       50

fairoos Tuesday, 21 February 2023 04:45 PM

මේ කාලකන්නින් එකතුවෙලා රට කෑවා

:       41       9

Anopama Tuesday, 21 February 2023 06:29 PM

අපිට එපා පෙට්‍රල්...!

:       56       3

රේමාල් Tuesday, 21 February 2023 07:41 PM

ගාන දෙගුනයක් කරලා එකත් දිගටම දෙන්න ෂැර්

:       29       20

චන්දන Tuesday, 21 February 2023 07:47 PM

ෂුවර් එකටම හෙට අනිද්දා තෙල් මිලත් නග්ගනව . මේක ලියල තියාගන්න .

:       3       45

Chami Tuesday, 21 February 2023 08:38 PM

මාස තුනෙන් තෙල් නෑ...

:       31       7

Sisira Tuesday, 21 February 2023 09:10 PM

Qr නැතිකරලා මිල වැඩිකරයි

:       3       41

M.O.A.Careem Tuesday, 21 February 2023 09:51 PM

සෑම දෙයක්ම හොඳින් සිද්ද උනොත් ඒන හරි ...

:       0       21

Jagath Tuesday, 21 February 2023 09:57 PM

ගත්තු ණය ගෙවන්නේ නැති රටකට කොහෙද මෝඩයෝ ආර්ථිකය යහපත් වෙන්නෙ?

:       36       25

priyal Wednesday, 22 February 2023 01:47 PM

ඒ ගැන දැනගන්න මේ හොර ඇමතියා ඉස්කෝලේ ගිහින් තියෙන්න එපෑය.මේකා නිලධාරීන් කියන කියන එකට ඔව් කියන භූතයෙක්.චන්දෙන් පස්සේ බලාගන්න පුළුවන් පුත්තරයාට වෙනදේ.

:       22       12

pakeer Tuesday, 21 February 2023 10:34 PM

මේක නවත්තන්න එපා.මේ විදිහටම කරගෙන යන්න

:       1       20

sisira Tuesday, 21 February 2023 10:59 PM

වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක QR code තවත් මාස තුනකින් පමණ අවසන් නොකර QR code ඉන්ධන සැපයීමේදී ඕනෑම ප්‍රමාණයක් ඉන්දන ලබාදීමටද යොදවා ගත හැකිවේ. ඉන්දන පිළිබද හදිසි අවස්ථාවක මතු උවහොත් අවශ්‍ය වනුයේ ඉන්දන ලබාදීමේ QR code මගින් ලබදෙනාවූ ඉන්දන ප්‍රමාණය වෙනසක් කිරීම පමණි.

:       2       17

Perera Tuesday, 21 February 2023 11:04 PM

මේ කරන්නේ ණය ගෙවන්න තියන සල්ලි වලින් ඉන්ධන ගෙන්වීමේ ක්‍රමවේදයක් මිසක් ආර්ථිකේ යහපත්වීම පෙනෙන මානෙක නෑ

:       10       21

රටවැසියා Wednesday, 22 February 2023 03:46 PM

පෙරේරා මහත්තයෝ, ඔබතුමාගේ ඇහේ සුද තියෙනවා කියලා පේනවා... ඉක්මනින් එය ඉවත්කර ගන්න. මෑතකදී ඇමරිකන් විද්වතෙක් කරපු සමීක්ෂණයක් අනුව උද්ධමනය එකසිය ගණනක් ලෙසට 2022 මැද භාගෙයේ තිබුණු තත්වය අද වනවිට 15ට අඩු මට්ටමකට ඇවිත් කියලා වාර්තා දැක්කා. ඒක මම හැදුවේ නැහැ.. මම දැක්කා ඔබතුමා හැදුවේ නැහැ. දැක්කෙත් නැහැ. මම නිර්පාක්ෂිකයෙක්. ඔබතුමා පක්ෂ කණ්නාඩියෙන් ඇස් වැසුණු නොපෙනෙන අයෙක්....

:       7       1

Prabha Wednesday, 22 February 2023 01:59 AM

එතකොට ඩීසල් ලීටරයක් කීයක් වෙයිද ?

:       2       10

අරවින්ද මොණරවිල Wednesday, 22 February 2023 06:57 AM

පැට්ට්‍රල් ලීටරය රුපියල් දාහක් විතර කරලා කිව් ආර් එක ඉවත් කරයි මුන් ප්‍රශ්න විසදන්නේ එහෙමයි, කකුල් දෙකේ මීහරක්.

:       30       21

chandanaWednesday, 22 February 2023 01:40 PM

ඔබ හරියටම හරි. නමුත් මෙයාගේ QR එකට පක්ෂ බත්කන කී දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවද බලන්න... අන්තිමට රාජපක්ෂ හොර පවුලට තෙල් ගෙන්වන කොන්ත්‍රාත් එක දෙන්න ඕනෑ නිසා කොම්පැනි 3ක් තෝරා ගත්තා තෙල් ගෙන්වන්න...

:       23       8

ජයරත්න Wednesday, 22 February 2023 07:51 AM

ඒ වෙනකොට නෙමෙයි දැනටමත් ජනතාවට තෙල් ගන්න මුදල් නෑ.ඉතිං මොකටද කිව් ආර්.

:       26       10

saman Wednesday, 22 February 2023 08:22 AM

මේ ක්‍රමය දිගටම ක්‍රියාත්මක කරන්න. අනවශ්‍ය ඉන්ධන නාස්තිය මේකෙන් බොහෝ දුරට පාලනය වෙනවා. ඊට අමතරව ගොඩක් වාහන තදබදය අඩුවී තිබෙනවා. එයින්ද විශාල වාසියක් රටට අත්වී තිබෙනවා.

:       4       45

seneWednesday, 22 February 2023 04:23 PM

මනුස්සයෝ නාස්තිය, තදබදය අඩුවීමට ක්‍රමවේදයක් නොව වගකීම් සහ වගවීම උඩ සිට පහළට විනයානුකූලව පිළිපදින්න සිතන්නට පුරුදුවන්න.

:       14       3

PODDA Wednesday, 22 February 2023 08:48 AM

ඉන්ධන පෝලිම්වල නිදිමරාගෙන දවස් දෙක තුනක් දුක්වින්දා... සමහරු වැඩි විකුණලා හම්බකළා.... පොම්ප කරුවනුත් හම්බකළා. දැනුත් වෙනවා. QR වලින් පස්සේ සෑහෙන දුරට පාලනය වුණා... අගය කළ යුතුයි. අසාධාරණයට කැමැති වුණාට පිස්සු ඩබල් වෙලා... මෝඩ කතා තමයි...

:       1       44

fairoosWednesday, 22 February 2023 01:34 PM

අනේ මේ වගේ අය තවත් අපේ රටේ ඉතුරුවෙලා ඉන්නවනේ... බයි වහල්ලු මේ අයට තාමත් කඩේ යනවා.

:       25       9

දාස Wednesday, 22 February 2023 09:30 AM

මුන් ඉස්සෙල්ල හිගයක් ඇති කරනව , මුන් කරන කඩප්පුලි වැඩ නිසා හැම තැනම පාඩු , ඉට පස්සෙ භාන්ඩ හැට හුටාමාරට වැඩිකරනව, ගෑස් , සිමෙනිති , පෙට්රල් මේ හැම එකටම මුන් කලේ ඔය වැඩේ , තොපි ගෙදර යවන්නම ඔනෙ, කරපු හොරකම් අපරාධ වලට දඩුවම් දෙන්නත් ඔනෙ.

:       36       15

amal Wednesday, 22 February 2023 01:51 PM

ගෙදරයවලා මදි, කරලා තියෙන සක්කිලි අමන හොර වැඩවලට ජිවිතාන්තයටම හිරේ යවන්න ඕනා නැතිනම් ගඩාෆිට කලා වගේ මහා පාරේදීම වැඩ ඉවරකරන්න ඕනා.මුන්ගේ ජිවිතත් දැන් හරියට වතුරේ නටන කකුළුවෝ වගේ.දැන් වතුර රත් වේගෙන එනවා .

:       29       5

mewan Wednesday, 22 February 2023 09:58 AM

අපි රැවටුන ඈ... චන්දෙ නිසා නෙමේ, අනුකම්පාවට.

:       16       8

Akila Wednesday, 22 February 2023 10:06 AM

කේතය පටන් ගත්තෙත් මේ බංකොළොත් කරපු කට්ටියම තමයි...

:       19       9

Kalu Wednesday, 22 February 2023 10:08 AM

පෙට්‍රල් රුපියල් 5,000/= කින් හා ඩීසල් රුපියල් 3,000/= කින් වැඩිකොට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට පියවර ගන්න මැතිතුමනි...

:       13       11

ත්‍රී වීල් MAFIA Wednesday, 22 February 2023 01:06 PM

QR වගේ එකක් ලංකාවේ තියෙන්න ඕනේ. මිනිස්සුන්ගේ ඉන්ධන පරිභෝජනය අඩු කරන්නම ඕනේ. ඒ වෙනුවෙන් යන ඩොලර් ටික, පොදු ප්‍රවාහනය දියුණු කරන්න දාන්න පුළුවන් ප්‍රයිවට් බස්වලට අපි ගෙවන ගානට සැප පහසුව/ වෙලාවට යන එක කිසිම දෙයක් වෙන්නේ නැහැ. ත්‍රීවීල් වලට මීටර් අනිවාර්ය කරන්න එක ඇමැති කෙනෙක් තවම වැඩපිළිවෙලක් පටන් අරගෙන නැහැ..

:       1       29

osharap Wednesday, 22 February 2023 01:34 PM

ඒකට කමක් නෑ, අපි මාලිමාවට හොඳේ... මොන රෙද්ද කරත් ඔයාලා දැන් ඉවරයි...

:       41       10

aruniWednesday, 22 February 2023 02:00 PM

ජාතික ජන බලවේගයට ජයවේවා !!!

:       27       5

perera Wednesday, 22 February 2023 01:56 PM

QR එකට කැමති පට්ට මෝඩයිනුත් ඉන්නවානේ, හොඳයි හොඳයි ,ඒ කට්ටිය තමයි පෙරලෙන පැත්ත හොඳයි කියන අමු මෝඩයෝ.මේ අවුරුද්ද අවසානවෙනකොට ඩිසල් මිල රුපියල් 1000 ට වැඩිකරන්න තමයි IMF එකත් එක්ක මුන් එකඟවෙලා තියෙන්නේ.

:       26       5

විපරමා Wednesday, 22 February 2023 04:21 PM

මේ ඇමැති ජනතාව අන්දවනවා. අන්තිමට කාටකාටත් බලාගන්න පුළුවන් සිද්ද වෙන දේ... දූෂිත දේශපාලුවන් කියන කතා විශ්වාස කරන වහල්ලු තවමත් ඉන්නවා...

:       15       4

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2185 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 522 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1055 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5758 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 759 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4670 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site