(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ඉහළ නැංවීමට නම් දැනට භාවිතා කරන සාම්ප්‍රදායික කෘෂි දැනුම වෙනුවට නව කෘෂි තාක්ෂණය භාවිතා කළ යුතු යැයි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) පවසයි.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය USAID නියෝජිතයින් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
ගොවි ජනතාවට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා ඉල්ලීමක් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ නියෝජිතයින් කීවෙි ලෝකයේ දියුණුම කෘෂි තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට තම ආයතනය තීරණය කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ කෘෂි අංශය නවීකරණය සඳහා මෑතක දී ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවත් ඔවුහු සඳහන් කළහ.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෘෂිකර්මය ඔසවන්න ඇමරිකා සහය
podiekaa Thursday, 08 December 2022 12:55 PM
මෙ වෙනකන් අමෙරිකාවෙන් කාපු බීපු උදව්..උපකාර ලබාගත්ත රටවල් එව්ව වමාරගන්න බරුව දගලනවා ! ! !
sharm warn Thursday, 08 December 2022 01:48 PM
බඩ ඉරිඟු ඇට එව්වා.. සෙනා දලඹුවොත් එව්වා.. තව මොනවද දන්නෙ නෑ එවන්න බලන් ඉන්නෙ... ගොයමටත් වැඩෙ දෙයි. .