IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කෘෂිකර්ම ඇමැතිගෙන් නිවේදනයක්

(අංජුල මහික වීරරත්න)

කොරෝනා වසංගතය, අධික වර්ෂාව ආදිය නිසා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ නොසිතූ ගැටලු ඇති වූ හෙයින් රසායන පොහොර තහනම ඉවත් කිරීමට රජය තීන්දු කළ ද හරිත ශ්‍රී ලංකාවක් පිළිබඳ තීන්දුව ආපසු හරවන්නේ නැතැයි  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කාබනික පොහොර නොමිලේ දී වස විසෙන් තොර ආහාර  ලබාදීමට රජය කටයුතු කරන බව ද අලුත්ගමගේ මහතා පවසයි .

 



අදහස් (8)

කෘෂිකර්ම ඇමැතිගෙන් නිවේදනයක්

Eranga Thursday, 25 November 2021 11:05 AM

බල් තොරියා පෝර නැතුව කොමිස් ගහන් ගැසට් එකත් රිවස් කලා.....

:       1       20

ravin Thursday, 25 November 2021 11:38 AM

අන්දරේ සීනි කෑවා වගේ නේද.?

:       1       14

කිරි පුතා Thursday, 25 November 2021 12:20 PM

වස විෂ භාවිතයෙන් රට ඉවත් විය යුතුයි. එය ක්‍රමක් ක්‍රමයෙන් ක්‍රියාත්මක කළ යුතුවග උගත් පාඩමින් කියා දුන්නා. හැම දේම දේශපාලන ඇහින් බලන පටු මනසක් සහිත ජනතාවක් ඉන්න රටක පරිස්සමෙන් හොඳ දෙයක් කළ යුතුයි. මේවා බලයේ ඉන්න අයට හොරා කන්න ⁣මගක් නොවිය යුතුයි.

:       7       6

පිටිගල මිලානෝ Thursday, 25 November 2021 12:26 PM

දුප්පත් අහින්සක ගොවියා නැත්තටම නැතිවෙනකල් ඉදලා තමයි ස' රිවස් ගියර් එක මේපාර දැම්මේ. බෙල්ලෙන් අල්ලලා වැඩ ගන්නත් පුලුවන් කිව්වේ මේ අහින්සක මිනිස්සුන්ගෙන්ද? කොටින්ට බයේ රට පැන්නට මේ අහින්සකයොන්ට නම් බය නෑ වගේ දැනෙන්න ඇති. ඒත් ඒගොල්ලෝ එකතුවෙලා අන්තිමට පරක්කුවෙලා හරි රිවස් ගියර් එක දාගත්තා.

:       3       12

ලේක්කෝ ගලබඩ Thursday, 25 November 2021 01:22 PM

ගොවීන්ට පිහිට ආරක්ෂාව ලැබේවා.

:       0       3

sharm warn Thursday, 25 November 2021 01:43 PM

ඔක්කොටෝම කලින් මේයාට කෘෂිකර්මය කියන්නේ මොකක්ද කියලා කවුරුහරි පොඩ්ඩක් උගන්වනවද.?

:       0       0

Hemantha Kumara Thursday, 25 November 2021 07:02 PM

ඇමතිතුමෝ හැමදේම රිවස් නේ. මෙහෙමත් නාටක.

:       0       0

ජන හඩ Saturday, 27 November 2021 10:45 AM

එක එක රටවල අසූචිවලට කාබනික පොහොර යැයි කීම වැරදියි. අප රටේ වෙළෙඳපළ සහ මුළුතැන්ගෙයි ඉවතලන දෙයින් කාබනික පොහොර සෑදීමට අවංක උත්සාහයක් ගත්තාද සැකයි. අනෙක යූරියා යනු ඉතාමත් ආරක්ෂිතව භාවිතා කළ හැකි පොහොරක්... උගත්කම, අවංකකම සහ පළපුරුද්ද යන සියල්ල නැතිකොට සංවිධානය අසාර්ථක වීම පුදුමයක් නොවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 80 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 170 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 204 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 444 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 1719 0

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 330 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27157 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18888 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site