IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කොස්ගම හමුදා කඳවුරෙන් ගෙනා උණ්ඩයක් කපද්දී පුපුරායයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කොස්ගම  සාලාව යුද හමුදා කදවුරේ පිපිරීමෙන් අනතුරුව සිදුකළ  හිස් උණ්ඩ  කොපු වෙන්දේසියෙන්  කළුතර  දකුණ වෙට්ටුමකඩ ව්‍යාපාරික ස්ථානයකට රැගෙන  උණ්ඩ  කොපු  තොගයෙන් උණ්ඩයක් අද (6) පිපිරීමෙන් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර  ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි .

එම පිපිරීම සිදු වී ඇත්තේ සේවකයා කියතකින්  උණ්ඩ කොපුවක්  කපමින් සිටියදී බව  විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලිස් නිළධාරියෙකු පැවසීය.



අදහස් (3)

කොස්ගම හමුදා කඳවුරෙන් ගෙනා උණ්ඩයක් කපද්දී පුපුරායයි

ජනිත් Tuesday, 06 October 2020 03:30 PM

අපොයි මේ ටිකත් වෙට්‍ටුමකඩටද දුන්නේ? අමු මුස්ලිම් පැත්තක්. එහෙනම් ළඟදීම තව බෝම්බෙකට සූදානම් වෙන්න වෙයි.

:       10       36

අබරංWednesday, 07 October 2020 03:06 AM

ඒකට බය වෙන්න එපා... ආණ්ඩුව මාරු උනොත් පත්තු කරන්න තමයි ඒවා දීලා තියෙන්නේ...

:       5       11

rasika Wednesday, 07 October 2020 06:50 AM

කොස්ගමට මොකද වුණේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 916 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 1629 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1194 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 527 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1362 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22982 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18838 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1822 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site