( බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කිරුළපන නාගස්වත්ත පාරෙදි පොලිස් කොස්තාපල්වරයෙකුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර පලාගිය සැකකරු මුගලන් පාරේ ඉදිකරමින් පවතින නිවෙසක් තුළ සැඟව සිටියදී ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි
තුවාල ලද කොස්තාපල් 70225 කපිල නිලධාරියා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු එල්ල කළ පිහි පහරින් කොස්තාපල්වරයාගේ වම් අතේ මැණික් කටුවට මෙන්ම උර බාහුවට හා පපු පෙදෙසට තුවාල සිදුවී ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
සැකකරු අත්අඩංගුවට ගෙන අත් විලංගු දැමීමට සූදානම් වනවාත් සමග සඟවාගෙන සිටි කුඩා උල් පිහියකින් එකවරම කොස්තාපල්වරයාට පහර එල්ලකර පළා ගිය බව පොලිසිය කියයි.
සෝදිසි මෙහෙයුමේදී පලාගිය සැකකරු ඉදිකරමින් පවතින නිවෙසක් තුළ සැඟව සිටියදි සොයාගෙන ඇත.
මම කතරගම දෙවියන්ට පින් සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාරවලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු මට රහස් පොලිසියටත් යන්න වුණා. මම අසරණ
ඇමෙරිකාවේ ජනපද කීපයක, සවස් කාලයේ, රාත්‍රියේ සහ අලුයම අසාමාන්‍ය ඝන මීදුමක් පැතිර යන බවත්, එය රසායනික ජීව අවි ප්‍රහාරයක් විය හැකි යැයි එම ජනපද වැසියන් විශ
ශ්‍රී ලංකාවේ 25 වැනි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු ,මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා ස
අමෙරිකානු ගමන් බලපත්‍රයක් යටතේ සිංහල නමකින් පෙනී සිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අමෙරිකානු ජාතිකයෙක් මහනුවර මූලස්ථාන පො
සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවා
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදි පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලබන 0
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කොස්තාපල්ට පිහියෙන් ඇන්න සැකකරු අල්ලයි