IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


කොස්තාපල් කුඩු සමග අල්ලයි

(ඉන්දිකා රාමනායක,බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න වටිනා මත්කුඩු තොගයක් සමග පොලිස් කොස්තාපල්වරයකු අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකාර කොස්තාපල් වැලිසර ළය රෝහල් පොලිස් මුරපොළේ රාජකාරියෙදී සිටි අයකු  බව ද පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි .

සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 400 කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ හෙරෝයින් ග්‍රෑම් 107 කට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර . මුල්ලේරියාව ජයන්ති මාවතේ පිහිටි ඔහුගේ නිවස පරික්ෂා කිරීමේ දී තවත් හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබිණි.

සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නේවි රුවන් නමැත්තාට අයත් මත්කුඩු මොහු මෙලෙස ප්‍රවාහනය කරන බවට තොරතුරු ලැබී ඇතැයිද විශේෂ කාර්ය බළකාය පැවැසීය.

 



අදහස් (2)

කොස්තාපල් කුඩු සමග අල්ලයි

SL Tuesday, 23 March 2021 02:36 PM

ඔය කුඩු විකුණන, කුඩු පාවිච්චි නොකර අනුන්ට විතරක් විකුණන, අයට සතියක් කුඩු බොන්න දෙන්න ඕනේ.

:       0       6

සේනක Tuesday, 23 March 2021 04:13 PM

එක අතකින් ටිපර් කාරයෝ මේ පොලිස් නිලධාරින් යටකරගෙන යන එක සාධාරණයි. මේ කරන අපරාධ වැඩි නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජපුර සිසුන් විරෝධතාවක
2024 නොවැම්බර් මස 05 57 0

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම


ජනපති රුව 5000 ඔබ්බ වූ අලෙවි නියෝජිතයා මාට්ටු
2024 නොවැම්බර් මස 05 361 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං


තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 38 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


ගිණි අවි සමග විශ්‍රාමික සෙබලෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 05 144 0

කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම


පාසලට ඇතෙක් පනී
2024 නොවැම්බර් මස 05 269 0

ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී


’’තෙල් මිල අඩු කරන්න පසුගිය රජයේ ගිවිසුම්වලින් බාධාවක් නෑ’’
2024 නොවැම්බර් මස 05 96 0

ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 413 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site