IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කසිප්පු අල්ලන්න ගිය පොලිසියට ප්‍රහාරයක්

(ඉන්දිකා රාමනායක)

කළුතර බෝඹුවල ප්‍රදේශයේ කසිප්පු වැටලීමකට ගිය කළුතර දකුණ පොලිස් කණ්ඩායමකට සිදු වූ පහරදීමකින් පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් මත්පැන් ජාවාරම්කරු සහ කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි .

බෝඹුවල ප්‍රදේශයේ දී මත්පැන් මත්පැන් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ඒමට උත්සාහ කිරීමේදී කිරීමේදී ඔහු සහ කාන්තාවන් තිදෙනකු පොලිස් නිලධාරීන්ට මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි ද පොලිසිය කියයි.

සැකකරුගේ සහ සැකකාරියන් ගේ බාධා බාධා කිරීම් හමුවේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන විත් ඇති අතර , පොලිස් නිධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන ගත් බව පොලිසිය පවසයි .

 



අදහස් (2)

කසිප්පු අල්ලන්න ගිය පොලිසියට ප්‍රහාරයක්

Perera Saturday, 30 October 2021 10:05 AM

දේශපාලුවන් රැගදෙන දේශීය කර්මාන්තවලට අතහිත දෙන්න ඕනෑනේ...

:       0       0

arschfikaa Sunday, 31 October 2021 12:45 AM

ඔය කොස්සන්ට ගහලා තුවාල කරලා මදි. මරලාම දැමිය යුතුයි. මුන් දාගෙන එන්නේ ගොටාභයාගේ චන්ඩි පාට් නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 41 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලුන් පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 50 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 193 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 1 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 170 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1897 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site