( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව සියලුම පෞද්ගලික බස් රථ අද ( 13 ) ධාවනයෙන් වැළකී වර්ජනයේ නිරත වන බව එම සංගමයේ සභාපති තුසිත රාජපක්ෂ මහතා පැවසීය.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නව බස් රථයකට බලපත්‍රයක් ලබා දීමට විරෝධය පළ කරමින් මෙලෙස වර්ජනය ආරම්භ කර ඇත.
කැස්බෑව පිටකොටුව දක්වා ධාවනය වන බස්රථ 71 ක් එකක් තිබෙන බවත් එයින් බස්රථ 10 සෑම දිනකම නිවාඩු ලබාදී ඇති බවත් පවසන සභාපති වරයා 2000 වසරෙහිදී අධිකරණ ලද නියෝගයක් අනුව නව බස්රථ මාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව දක්වා ධාවනයේ යෙදීමට නොහැකි බවත් පැවසීය.
ඊට අමතරව කැස්බෑව බස් රථ නැවතුම් පොලේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට ද නිවාඩු ලබාදී ඇති බවත් දුරටත් පැවසීය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැස්බෑව - පිටකොටුව බස් වර්ජනයක්
යෝගා Thursday, 13 April 2023 08:43 AM
මේවාත් ත්‍රස්තවාදී වැඩ. ඉක්මනින් ප්‍රති ත්‍රස්ත පනත ගෙනල්ලා සංගම් අටවන් ඉන්න ආත්මාර්ථකාමී රැලේ දේපල රාජසන්තක කරන්න ඕන.