(අංජුල මහික වීරරත්න)
මෙවර යල කන්නයේ කාලගුණික වෙනස්කම් නිසා වගාහානියට පත් වූ ගොවීන්ට අසාධාරණයක් සිදුවීමට රජය ඉඩ නොතබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පසුගිය දිනවල තංගල්ල ප්‍රදේශයේ මහා වර්ෂාව නිසා අස්වනු නෙලා ගැනීමට ආසන්නව තිබු කුඹුරු විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබිණි. තංගලු වෙල්යායේ මෙම කුඹුරු දැක ගැනීමට අමාත්‍යවරයා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර හානියට පත් කුඹුරු ගොවීන් සමග ද සාකච්ඡාවක් ද කළේය.
වැස්ස නොලැබීම මෙන්ම එක්වරම රටට ඇද හැලුනු අනපේක්ෂිත ධාරාණිපාත වර්ෂාව ගැන පූර්ව අනාවැකි කීමට මෙරට කාලගුණික අංශවලට හැකි වුනේ නැතැයි ද නිසි කලට වේලාවට වගා ආරම්භ කරන ලෙස සියලුම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
මීලඟ යල කන්නයේ දී දැඩි නියඟයකට මුහුණු පාන්නට සිදුවනු ඇතැයි කාලණිගුක අංශ අවධාරණය කළත් සමහර විට එළැඹෙන මහ කන්නයටත් වඩා මහා වර්ෂාපතනයක් යල කන්නයේ ලැබෙන්නටත් ඉඩකඩ තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කිසිම ගොවියකුට අසාධාරණයක් වෙන්න ඉඩදෙන්නෙ නෑ
පල්ලියගුරු Tuesday, 03 October 2023 04:12 PM
ඔයාගෙ වඳුරු නැටුම ඉවරද ඇමැටි තුමා?
Bamunuarachchi Wednesday, 04 October 2023 05:21 PM
අනේ ඇමැතිතුමා... නියඟෙටයි වැස්සටයි වෙන වගා හානිවලට රජය වන්දි ගෙවිල්ල හරියන මගුලක් නොවෙයි... වගා රක්ෂණ ක්‍රමයක් ඇතිකරලා ගොවීන්ට වගාව රක්ෂණය කරන්න ක්‍රමයක් හදන්න. රජය පොහොර ආධාර, වතුර, වගා හානි ගෙවනවා අස්වැන්න ගොයියා මොල්කාරයාට විකුණනවා. මේ රටවල වගා හානි, ගංවතුරට ගෙවල් කඩා වැටීම්වලට රජය වන්දි ගෙවන්නේ නැහැ...