(සුජිත් හේවාජුලිගේ සහ තිලකරත්න දිසානායක)
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අනිද්දා (31) ඉරුදින පස්වරුවේ සිදු කෙරෙන බව ආදාහන කමිටුවේ සංවිධායක,ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවැසීය.
කැලණිය විද්‍යාලංකාර පිරිවෙනෙහි තැන්පත් කරනු ලැබ ඇති උන්වහන්සේගේ දේහය අවසාන ගෞරව දැක්වීම සඳහා කැළණිය විශ්වවිද්‍යාලයට අනිද්දා (31)දහවල් 12.00ට වැඩමවනු ලැබේ. දේහය ආදාහන පූජෝත්සවය සඳහා නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යනු ලබන්නේ ඉන් අනතුරුවය.
ආදාහන පූජෝත්සවය මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්, දේශපාලඥයන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ විද්‍යාලංකාර පිරිවෙන් කමිටුවේ සහභාගිත්වයෙන් සිදුකෙරෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඉරිදා
kumara Hemantha Friday, 29 October 2021 11:38 PM
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා...!!!