(සුදත් එච්.එම්.හේවා)
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි ජලාශයේ ජලමට්ටම සීග‍්‍ර ලෙස පහළ බැස ඇති අතර ජලාශයේ ජල මට්ටම පහළ බැස ඇති අයුරු ඡායාරුපවලින් දැක්වේ.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාසල්රි ජලාශයේ ජලමට්ටම පහළට
Sumith Thursday, 28 March 2019 03:37 PM
ගස් කපන කියත් වලට තව බලපත් දෙන්න. පනින රිලවුන්ට ඉනිමන් බැන්දා වගේ
GihanFriday, 29 March 2019 09:16 AM
ඔච්චර මෝඩ වෙන්න එපා. මේ පායන කාලේ හින්දයි වතුර නැත්තේ...
sarath Friday, 29 March 2019 01:16 AM
වටේටම තියෙන ආල පාලු වුනු, දැවැන්ත ගස් කපා දමපු ජාල පෝෂක කඳු ටික දැක්කහම හිතාගන්න පුළුවන් මොකද ඉක්මනටම වතුර හිඳිලා යන්නේ කියල. තියෙන කඳු කර ,ජලපෝෂක ,කැලෑ ටික කපල ඉවර වෙලා වතුර නැහැ කියල අඬල වැඩක් නැහැ..
P.Ranawaka Friday, 29 March 2019 06:52 AM
දුකේ බැරුවා.
de silva Sunday, 31 March 2019 05:26 AM
දැන් වහින්නේ නැහැ කියලා හූල්ල හූල්ල ඉන්නේ නැතුව ජලාශවල රොන්මඩ ඉවත්කිරීම වැනි නඩත්තු කටයුතු පටන් ගන්න.