IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කෙසෙල්වත්තේ ක්‍රීඩාංගනයකින් පුපුරණ ද්‍රව්‍ය

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාලිගාවත්ත දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් සහ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් කෙසෙල්වත්ත මැද පාර්ක් ක්‍රීඩාංගනයේ වළදමා තිබියදී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .

මීට දින කිහිපයකට ඉහත දී වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී හොරයින් මත්කුඩු ගෑම් 5 මිලි 180 ක් අත්අඩංගුවට ගත් සැකකරු දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමේදී කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව ගිනි අවිය සහ ජීව අත්බෝම්බය සොයාගත් බව පොලිසිය කියයි.

එම වෙඩි තැබීමෙන් දෙමටගොඩ බේස්ලයින් පාරේ පදිංචිව වයි ටි දිනේෂ් 38 පුද්ගලයකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.

තුවාල ලද පුද්ගලයා ඔහුගේ සහෝදරයා සමඟ තීරෝද රථ සහ යතුරුපැදි පිරිසුදු කිරීමේ ස්ථානයක් ඉකුත් 1 වෙනිදා එම ස්ථානයේ ආරම්භ කර ඇති අතර ප්‍රථම යතුරු පැදිය එම ස්ථානයේ පිරිසිදු කිරීම සඳහා පැමිණීමත් සමඟම යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (2)

කෙසෙල්වත්තේ ක්‍රීඩාංගනයකින් පුපුරණ ද්‍රව්‍ය

Bamunuarachchi Monday, 11 September 2023 09:22 AM

පුදුමය පෙන්නපු කෙනා පොලිසියට බෝම්බ ගහන්න හැදුවේ නැද්ද? එකෙක් බේරුණා. පොලිස්සිය පව්. චාන්ස් එකක් නැතිකර ගත්තා...!

:       0       3

Bunny Preena Monday, 11 September 2023 10:31 AM

ඉරිසියාව නමති සුව කල නොහැකි රොගයෙන් පෙලෙන්නෙකුගෙන් වැඩක් වෙන්ට ඔන.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 205 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 105 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 143 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 2982 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 887 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1125 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26042 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 292 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site