IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


කසල අංගනයට විරෝධයක්

(ධම්මික ගුණවර්ධන)

කුණ්ඩසාල ප්‍රාදේශිය සභාව මඟින් මහනුවර, දිගන අලුත්වත්ත ප්‍රදේශයේ  පවත්වාගෙන යන කසළ අංගනය හේතුවෙන්  හුස්ම ගැනීමේ හා ජීවත්වීමේ අයිතියද අහිමිකර ඇතැයි පවසමින් අලුත්වත්ත ප්‍රදේශයේ ජනතාව එම කසළ අංගනය ඉඳිරිපිටදී අද 22 දා උදෑසන විරෝධතාවයක නිරතවූහ.

රජවැල්ල, අලුත්වත්ත, පොල් අක්කර 30 ආදී ප්‍රදේශවල ජනතාව අලුත්වත්ත ගඟපිටිය මංසංධියේ සිට විරෝධතා පා ගමනකින් පැමිණ මෙසේ විරෝධතාවයේ නිරත වුහ.

කුණ්ඩසාල ප්‍රාදේශිය සභාව මඟින් ඝණ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් ලෙස පවත්වාගෙන ආ එම ස්ථානයට මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය මෙන්ම ගලි අපද්‍රව්‍යද බැහැර කිරීමට පටන් ගැනීම හේතුවෙන් අධික දුර්ගන්ධය, මැසි මඳුරු උදුර හා එම ගලි අපද්‍රව්‍ය අසල වික්ටෝරියා ජලාශයට ගලා යෑම හේතුවෙන් දැඩි පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු රැසක් උද්ගතවෙමින් ඇතැයිද එහිදී ජනතාව චෝදනා කළහ.

 



අදහස් (2)

කසල අංගනයට විරෝධයක්

නිර්මාල් ජයමහා Tuesday, 23 July 2024 05:59 AM

අමරා දිසානායක ගුරුතුමිය මේ පෝලිමේ ඉන්නවා ද

:       0       0

sam Tuesday, 23 July 2024 07:00 AM

තවත් නූගත් එවුන්ට චන්දෙ දීලා ප්‍රාදේශීය සභාවල් වලට පත් කරපල්ලා .මේවට ප්‍රධාන හේතු තමයි 6 සමත් එවුන්ට රාජ්‍ය පාලනය භාර දීම.මේක තමයි ඉහල ඉඳලා පහලටම වෙලා තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 603 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 122 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 1155 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 135 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 915 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 1234 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 793 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2211 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site