(නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළොන්නාව වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කිලෝ 2220ක බර යන්ත්‍රයක් යකඩ බඩු කඩයකට විකුණූ බව කියන කොළොන්නාව නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි.
මීතොටුමුල්ල කසල අංගනයේ කසල පැක් කිරීම සඳහා භාවිත කළ මෙම යන්ත්‍රය හොර රහසේ රැගෙන ගොස් රුපියල් එක්ලක්ෂ හැත්තෑ එක් දහසක මුදලට විකුණා ඇති මෙම සැකකාර මන්තී‍්‍රවරුන් දෙදෙනා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ද සදහන් කරයි.
මෙම යන්ත්‍රය පටවාගෙන ගිය කොළොන්නාව නගර සභාවේ ට්‍රැක්ටර් රියැදුරෙකු සහ අදාළ බඩු මිලට ගත් තැනැත්තා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කසල පැක් කළ යන්ත්‍රය පරණ යකඩ බඩු කඩයට විකුණලා
SUNIL MILANO Monday, 14 June 2021 08:02 PM
යහපාලනයේ ගොඩක් අය කළේ යකඩ විකුණපු එක තමයි...
Lahiru Monday, 14 June 2021 10:42 PM
බොරුකියන්න එපා රට ඉඳන්.. මේකත් ඒ වගේ පොහොට්ටුවන්ගේ වැඩක්...
සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 June 2021 08:17 PM
බලාගෙන යනකොට අපේ රටේ පළාත් පාලන මන්ත්‍රීවරුන් කියන්නෙත්, පට්ට හොරුන් හා කම්බා හොරුන් බවයි පෙනී යන්නේ... අනේ රටකට ගිය කලක් ...
Demuni Uduwara Monday, 14 June 2021 11:27 PM
භාණ්ඩ පිළිබඳ ලැයිස්තු ගත නොකළ නිසා වෙන්නැති..
sarath perth Tuesday, 15 June 2021 08:15 AM
මේ අයව හම ගහන්න එපායෑ...