IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කුස්සියේ බර තව ටිකක් අඩුවෙයි

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් මිල ලබන නොවැම්බර් මස ජනතාවට දැණෙන මුදලකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (24) පැවසීය.

ගෑස් මිල සූත්‍රයට අනුව මිල සංශෝධනය කරන දින සෑම මසකම 5 වැනිදා බව කී කේතේෂ්වරම් මහතා එදින මිල අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව ද සඳහන් කළේය. 



අදහස් (8)

කුස්සියේ බර තව ටිකක් අඩුවෙයි

mihiri Monday, 24 October 2022 01:48 PM

දැන් කට්ටිය ගෑස් ගන්නවා අඩුයි නේද? ඒකනේ ඔය ගණන් බස්සන්නේ... පවු මෙයාලගේ ලාබෙත් අඩුවෙලා වගෙයි.

:       16       10

ජයනාතMonday, 24 October 2022 02:28 PM

පිළිගන්න බැරි කතාවක්... දැන් ගෑස් අලෙවිය සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා. පෝලිම් වල ඉඳලා ගන්න අවශ්‍ය නැහැ... ගෙවල්වල ඉවර වෙන විදියට ගන්නවා මිස ගෑස් ගබඩා කරන්න බැහැ. සබන් වගේ. ගෑස් අලෙවිය අඩු වෙන්නේ දරවලින් දැන් උයනවද? හැම ගෙදරකම වගේ දැන් පෙර පරිදි ගෑස් ප්‍රයෝජනයට ගන්නවා...

:       5       24

randilMonday, 24 October 2022 02:48 PM

මෙයා ලංකාවෙ කෙනෙක් නෙමේ වගේ ගෑස් ගන්නව තියා මිනිස්සුන්ට පාන් කියගන්න බැරුව ඉන්නෙ විකාර කියවනව,..

:       15       14

jayaMonday, 24 October 2022 05:03 PM

මහත්තයෝ මිනිස්සු උයන එක අඩු කරලා ඉස්සර මාළුපිණි 3 හදන අය දැන් 1-2 බැහැල. සමහරු රෑට උයන්නෑ ලු. කොළඹින් පිට අය දර වලින්ම උයනවා. පෙට්‍රල් වලට වෙලා තියෙන දේම තමා ගෑස් වලටත් වෙලා තියෙන්න.

:       8       9

මුදියන්සේ.... Monday, 24 October 2022 02:04 PM

වැඩිකිරීම් සිදුකළ මට්ටමින්ම ගණන් අඩු කිරීම විය යුතු නොවේද...?

:       5       16

Bamunuarachchi Monday, 24 October 2022 03:51 PM

කොහොමද අලියලගේ අපිලගේ වැඩ? පොලින් තිබුනාද කියලාවත් මතක නැහැ. ඇත්තටම පෝලින් තිබුනාද?

:       4       5

Prabha Monday, 24 October 2022 04:50 PM

දෙතුන් දාහෙන් වැඩි කරලා තුන් හාරසීයෙන් අඩු කරනවට වැඩිය හොඳ නැද්ද තිබුණ මිලටම දුන්නම්. ලෝක වෙළඳපොළේ CNG මිල අහස උසට ගියාට GPI මිල අඩුවෙලා තියෙන්නේ.

:       6       3

බද්රානි Monday, 24 October 2022 09:27 PM

අනේ මන්ද, හරක් මේ තරම් සතුටින් තමන්ගේම උවමනාවෙන් බර අදිද්දී පාලකයෝ ඒකටත් එරෙහිව කටයුතු කරනවා. අපි සියලු සැප අත්හැරලා, සියල්ල දන් දීලා ඊලන ආත්මේ දිව්‍ය ලෝකේ යනවට අපේ රටේ පාලකයින් විරුද්ධයි.

:       3       2

ඔබේ අදහස් එවන්න

දියත


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 19 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 973 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2150 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 294 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 158 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26657 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1862 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site