
(තිලකරත්න දිසානායක)
ගම්පොල සිට වැල්ලම්පිටිය ප්‍රදේශයට රැගෙන යමින් තිබූ කසළ තේ තොගයක් සහිත ලොරියක් යක්කල පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස රැගෙන යමින් තිබූ තේ තොගය කිලෝ 4950 ක් සහිත ඇසුරුම් 153 කින් සමන්විත වන බවත් මෙහිදී ගම්පොල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන 32 හැවිරිදි සහ 45 හැවිරිදි ලොරි රථයෙහි රියදුරා හා සහායකද අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය පවසයි.
මොවුන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී ප්‍රකාශ කොට ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ පුද්ගලයකු තේ තොගය වැල්ලම්පිටිය ස්ථානයකට බාර දීම පිනිස ලබාදුන් බවද පොලීසිය සදහන් කරයි.
මෙම තේ කුඩු සහිත ඇසුරුම් තුල රටකජු , රබර් පටි කැබලි වැනි අප ද්‍රව්‍ය පවා තිබූ ආකාරයක් දක්නට ලැබිණි.

2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කසළ තේ තොගයක් පොලිස් බාරයට