(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
තමාගේ ඉඩමක කංසා වවන බවට ජාතික පුවත්පත්වල පළවූ වැරදි ප්‍රවෘත්තියෙන් තමාගේ කීර්තිනාමයටත් පාර්ලිමේන්තුවේ ගෞරවයටත් හානියක්වී ඇති හෙයින් සිය වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අදාල පුද්ගලයන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා සුදුසු පියවර ගන්නැයි ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය.
එසේම මෙම ප්‍රවෘත්තිය නිවැරදි කර අදාල පුවත්පත්වල එය මුල් පිටුවේම පළ කරන ලෙස දැනුම් දෙන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.
නියෝජ්‍ය කතානායකවරයා මෙසේ ඉල්ලා සිටියේ සභාවේ කටයුතු ආරම්භයේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’කංසා කතාව බොරුවක්’’
Ruhunu Tuesday, 17 January 2023 12:47 PM
ඒක අපි නොදන්නවැයි. අපි ජිවත් වෙන්නෙත් ඔබ තුමාගේ ඉඩම් කිට්ටුව තමයි.
sam Tuesday, 17 January 2023 02:23 PM
හොරෙන් ගහට නැග්ග එකාටත් උත්තර තීබුනනේ. අවුරුදු ගානක් රට හොරාකාපූ, සුනාමි ආධාර මුදල් හොරාකෑවා කියලා ඔප්පු වෙලත් හොර සාටක මයිනා කියන්නෙත් ඌ හොරැකෑවෙ නැහැ කියලයි ආයුබොං.
Lalla Tuesday, 17 January 2023 04:14 PM
ඔහු වවනවා කියල කොතනකවත් තිබුනේ නෑ.. පැනල භාරගන්න එකෙන් තේරෙන්නේ කිල්ලෝටේ හුණු තියෙන බව නොවේද... මත්පැන් කුඩු කප්පම්කාර ජාවාරමුන් ඉන්න තැන අඩුවුනේ ගංජ ගැටයක් විතරයි. ඕං ඒකත් සම්පූර්ණයි...