(උපුල් හේරත්)
කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කටුකැලියාව, මහපොතාන හා වැලිමුවපොතාන යන ගම්මානවල වගා කර ඇති බඩ ඉරිඟු අක්කර සියයකට අධික ප්‍රමාණයක් සේනා දළඹුවන් කා දමා විනාශ කර ඇතැයි ගොවීහු මැසිවිලි නගති .
මෙම සිද්ධිය පිළිබඳව ගොවීන් සඳහන් කරන්නේ වගකිව යුතු ආයතන මෙතෙක් දැනුවත් කලත් නිසි විසඳුමක් ලැබී නොමැති බවයි.
කටුකැලියාව සහ මහපොතාන ගම්මානවල බඩඉරිඟු වගාව මෙසේ විනාශ වී ඇත.
සේනා දළඹුවා විනාශ කරන්න මෙතෙක් හැකියාවක් ලැබුණේ නැහැ .අපේ තිබුන මුළු සේසතම වියදම් කරලයි මේ පැතිවල ඉන්න ගොවියෝ ගොවිතැන් කරන්නේ .අපි ඉල්ලන්නේ මෙච්චරයි .පුළුවන් තරම් ඉක්මනින් අපිට බෙහෙත් ඖෂධයක් හොයල දෙන්න මෙි වගාව රැකගන්න .අපේ ජීවත් වීමේ අරගලය මෙතනයි තියෙන්නෙ යැයිද ඔවුහු පවසති.
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කහටගස්දිගිලියේ බඩඉරිඟු වගා වනසයි