IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කෙහෙලිය අධිකරණයට රැගෙන එයි

(මනෝප්‍රිය ගුණසේකර)

සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට කොළඹ මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට රැගෙන ආහ. 

මාලිගාකන්ද අධිකරණයේ ලබාදුන් නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය හිටපු අමාත්‍යවරයාගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේය. 

බාල ප්‍රතිදේහක ඖෂධ බෙදා හැරීම සහ රජයට කෝටි ගණනක අලාභයක් කිරීම  එරෙහිව ඔහු චෝදනා ලබා ඇත.  



අදහස් (8)

කෙහෙලිය අධිකරණයට රැගෙන එයි

මහසෙන් Saturday, 03 February 2024 09:39 AM

තිර නාටකයට අනුව ඔහුට ඇප ලැබේවිද? දින කීපයකට ඇතුළට ගොස් ඊළඟ වාරයේ... ඇප ලැබේවිද? බලා ඉඳිමු.

:       6       47

SISIRASaturday, 03 February 2024 10:37 AM

කෙහෙළිය lawyer කෙනෙකි. ඔහු නීතිය හොඳින්ම දනී. ඔහු ඖෂධ මිලදී ගැනීමේදී හෝ බෙදා හැරීමේදී වරදක් කර ඇත්නම් ඔහු ඒ සියල්ල කර ඇත්තේ ඔහුගේ වුර්තියට පවා පටහැනිව වේ.

:       2       23

ලුම්බිණි Saturday, 03 February 2024 09:59 AM

ඇප දෙන්න නේද හදන්නේ?

:       5       37

Ranin Saturday, 03 February 2024 10:51 AM

මරණිය දණ්ඩනය දෙන්න ඕනේ....!

:       3       31

Kazi Shajahan Saturday, 03 February 2024 11:47 AM

අපිට දැන් නීතිය ගැන තියෙන්නේ ලොකු විශ්වාසයක්... හොර බෙහෙත්වලින් මැරුණු මිනිස්සුන්ට සාධාරණයක් වේවා..!

:       4       25

සල්ලි Saturday, 03 February 2024 02:19 PM

රට වෙනුවෙන් දරුවන් වදනා අම්මලා වෙනුවෙන් අවකාශය වෙන් කළා නම් එය රටක් වටී...!

:       0       1

හේරත් බණ්ඩා Saturday, 03 February 2024 02:54 PM

අසරණ වූ රෝගීන්ට සාධාරණයක් වේවා. නීතිය ගැන ලොකු විස්වාසයක් රටේ ජනතාව තුළ දැන් තියෙන්නේ...!

:       4       5

විපරමා Saturday, 03 February 2024 04:51 PM

කෙහෙළිය ලෝයර් කෙනෙක් කියන්නේ නමට විතරයි. මහින්ද, නාමල් එයාලත් නීතිය දන්න අයද? හොරට ලියපු අය. දූෂිත දේශපාලුවන් පස්සේ ගියාම වෙනදේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site