IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කෙහෙළියගේ ගැසට්ටුව චන්න රිවස් කරයි

(යොහාන් භාසුර)

කොවිඩ්  පූර්ණ එන්නත්කරනයට ලක්නොවූ  පුද්ගලයන්ට පසුගිය අප්‍රේල් මස 30 වැනිදායින් පසුව ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීම තහනම් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නව ගැසට් නිවේදනයත් සමග පොදු ස්ථාන වලට ඇතුල් වීමට 'කොවිඩ්' එන්නත්කරනයට ගැටලුවක් නොවනු ඇත.



අදහස් (3)

කෙහෙළියගේ ගැසට්ටුව චන්න රිවස් කරයි

කපිල වසන්ත Monday, 02 May 2022 12:02 PM

හොඳ බුද්ධිමත් තීරණයක්. ඔබතුමාට ස්තුතියි...!

:       2       10

Hafeel Monday, 02 May 2022 01:13 PM

දැන් ඉතා පැහැදිලියි මේ ජනාධිපතිට සහ ආණ්ඩුවට කිසිම වැඩපිළිවලක් හෝ දර්ශනයක් හෝ ප්‍රතිපත්තියක් හෝ නොමැති බව. මේ දක්වා කිසිම විද්‍යාත්මක තීන්දු තීරණ අරන් නැහැ. මහා ලොකුවට කිව්වා මේ ජනාධිපති කෙලින් තීන්දු තීරණ ගන්නා සහ කෙලින් වැඩ කරනවා කියලා. දැන් තේරනවා සේරම රිවස් කියලා.

:       3       13

sampath Monday, 02 May 2022 04:30 PM

පඩි ගෙවලා වරප්‍රසාද දීලා තියාගත්තු කේවට්ට උපදේශකයින් මහඟු අවස්ථාවක් අහිමි කළා. ආයේ කවදාවත් 2/3 එන්නෙත් නෑ... හොඳ අවස්ථාවක් නාස්ති කරගත්තා.

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 16 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 238 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 171 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 350 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1398 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 3074 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1922 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site