IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කෙහෙළිය ඖෂධ අධිකාරියේ මාෆියාව හෙළිකරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඖෂධ මිල වැඩි වුණේ ඖෂධ නියාමන අධිකාරියේ  කලක් තිස්සේ අරක්ගෙන සිටි  පිරිසක් ලිපිගොනු අවුරුදු පහ හය පල් කිරීම නිසා බවත්  අධිකාරියෙන්  මෑතකදී ඉවත් කළ වෛද්‍ය විශේෂඥයකු පසුගිය දවසක නැවතත් එහි පැමිණ  එකෙක් හිරේ යවලා හරි මැරෙන්න කලින් ලොකු පුටුවෙ  වාඩි වෙනවා යැයි  පවසා  තර්ජනය කර ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (5)  පැවසීය.

අධිකාරියෙන් ඉවත් කළ පසු ඒ  විශේෂඥයා එම ආයතනයට විරුද්ධව කැරලි ගසමින් රට වටා යන බවද  අමාත්‍යවරයා කීවේය.

රඹුක්වැල්ල මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (5)

කෙහෙළිය ඖෂධ අධිකාරියේ මාෆියාව හෙළිකරයි

පුරවැසියෙක්. Wednesday, 05 July 2023 01:24 PM

මෙවන් කාලකන්නින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත. බොහෝ රාජ්‍ය ආයතනවල තත්ත්වය, දූෂණය, වංචාව රජයන තත්ත්වයක් පවතින බැවින් මෙය මුලිනුපුටා දැමීමට වත්මන් පාලකයින් හෝ දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයි යන්න පුරවැසියන් වන අපගේ අපේක්ෂාවයි...

:       2       11

පැරකුම්Wednesday, 05 July 2023 02:41 PM

බලා ඉන්න. එදාට බටහිරින් ඉර පායාවි…!

:       1       10

ravin Wednesday, 05 July 2023 02:56 PM

ඉස්සෙල්ලාම කියන්නකෝ තම පවුලේ උදවිය කී දෙනෙක් ඔය අමාත්‍යාංශයේ තනතුරු දරනවද? තනතුරු මොනවද? එකිනෙකාගේ කාර්ය භාරයන්...? සතියට දවස් කීයක් ආයතනයට පැමිණෙනවද? වේතන? දීමනා? හා අනිකුත් ප්‍රතිලාභ..?

:       0       17

Perera Thursday, 06 July 2023 12:20 AM

ඇමති මාධ්‍යයට ඇවිල්ලා අන්දනවා .එතකොට අපිද මේවට පිළියම් යොදන්න ඕන .අපිද මාෆියා කාරයින්ව අල්ලලා උන්ට දඬුවම් දෙන්න ඕන ?

:       0       0

සල්ලි Thursday, 06 July 2023 07:13 AM

හා හරි අපි ඉතුරු ටික බලා ගන්නම්. දැනුවත් කලාට ස්තූති .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 671 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1475 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1372 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1483 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2393 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1319 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1919 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site