IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


‘කොහේ තියෙන නිදහසක්ද?’ මරදානේ අරගලකරුවන්ට ජල සහ බැටන් ප්‍රහාර

(යොහාන් භාසුර සහ මුදිතා දයානන්ද)

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් හෙට (4) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවට සමගාමීව මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට අරගගකරුවන් පිරිසක් ‘කොහේ තියෙන නිදහසක්ද?’ යන තේමාව යටතේ අද (3) පස්වරුවේ ආරම්භ කළ සත්‍යග්‍රහයට රාත්‍රී 9.00 ට පමණ දැවන්ත ජල සහ බැටන් ප්‍රහාරයක් එල්ල කර  පොලිසිය එම ස්ථානයෙන් පිරිස පන්නා දැමීය.

විනාඩි 30 ක් පමණ ජල ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීම නිසා එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ජලයෙන් පිරී ගිය අතර ජල ප්‍රහාරය මධ්‍යයේ ද අගලකරුවෝ එම ස්ථානයේ රැදී සිටියහ.

ඉන් පසුව පොලිසිය සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් එම පිරිසට එළව එළවා පහර දෙමින් එම ස්ථානයෙන් ඉවත් කළ අතර අරගලකරුවෝ එම ස්ථානයෙන් ඉවත්ව වෙනත් ස්ථානයක රැස්වූහ.

එම ප්‍රහාරයට පෙර පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අධිකරණ නියෝගයක් පෙන්වා එම ස්ථානයෙන් ඉවත් වන ලෙස බල කළ ද එහිදී නීතිඥායන් ඇතුළු පිරිස සාමකාමීව ක්‍රියාත්මක එම සත්‍යග්‍රහයෙන් ඉවත්වන ලෙස නියෝගයක් අධිකරණය දී නොමැතිව බව පෙන්වා දුන්හ.

ඒ අනුව පොලිසිය එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු මැර කණ්ඩායමක් පැමිණ සත්‍යග්‍රහයට පහර දුන් බව ද වාර්තා වේ. මැර කණ්ඩායම ඉවත්ව ගිය පසු පොලිසිය දැවැන්ත ජල ප්‍රහාරය ක්‍රියාත්මක කළ බවත් ඉන් පසුව එළව එළවා පහර දුන් බවත් අලගකරුවෝ පැවසූහ.

 



අදහස් (14)

‘කොහේ තියෙන නිදහසක්ද?’ මරදානේ අරගලකරුවන්ට ජල සහ බැටන් ප්‍රහාර

Jayalath Saturday, 04 February 2023 03:22 AM

Good good very good

:       30       135

Sunil Saturday, 04 February 2023 03:45 AM

මේ පිනාධිපති හිටලර්ට වඩා දූෂිතයෙක්. හැකි ඉක්මනින් පන්නා දැමීමට සියලු ජනතාව එක් වෙමු. මේ සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිඳවට ජාත්‍යන්තරය දැනුවත් කරමු.

:       83       41

ranidipa desanayaka Saturday, 04 February 2023 04:50 AM

චන්ද්‍රිකාට, මහින්දට, සිරිසේනට, ගෝඨාට බලය අරන් දීපු ජේවීපි එක කෘෂිකර්ම ඇමතිකම කරද්දි වැව් 1000 ක් ගොඩ දැම්ම හැටි අපි දැක්කනේ. ජේ.වී.පීකාරයෝ බලය අරන් දුන්න ඔක්කොටම නිදහස සමරන්න හොඳයි. රනිල් ජනාධිපති කළොත් නරකයි. කුහකකම් අත් හැරපල්ලා. ඒ මනුස්සයා නිසා තමයි මේ දූපත දැන් රැකිලා තියෙන්නේ. ජේ.වී.පීකාරයෝ නිෂ්ශබ්ද මොක බැලුවා. මේ නැටමට තමයි අර ඇඳලා තියෙන්නේ හූ...

:       37       97

මැක්ස් Saturday, 04 February 2023 07:28 AM

අන්න ඒකයි අපි රනිල් මහත්කයට කැමති! බොරැ අරගලකාරයින්ට තේරෙන බාසාවෙන් උත්කර දෙන නිසා.

:       46       82

Sunil Saturday, 04 February 2023 07:42 AM

අපගේ නිවෙස්වලට ඡන්දය හිඟාගෙන පිනාධිපතිගේ සහ මයිනන් දෙදෙනාගේ මැරයන් පැමිණියහොත් ඔවුන්ට සලකන්නේද මේ ආකාරයෙන්ම තමා. ඔවුන් මේ පාර එසේ නොපැමිණෙන බව මට විශ්වාසයි.

:       63       44

anura Saturday, 04 February 2023 09:00 AM

ඒකනේ කියන්නේ. තුංඩු කෑල්ලෙන් ලයිට් නිවාගෙන, බස් නැතිව හැත්ක්ම ගණන් පයින් ඇවිදගෙන ගිය කාලයේ අපිට කොයිතරම් නිදහසක් තිබුණාද? ඔනාවට වඩා කට ඇරියොත් ගල් කටස්, චන්දේ දැම්මොත් ....වෙල මැද්දේ පහුවදා බුදි...අපි ආයෙත් ඒ නිදහස් යුගයට පා නගමු. ලංකාවේ බුද්දි(යගෙන)මත්(වූ) මිනිසුන්ගේ අරගලයට ජය වේවා!

:       21       64

Bamunuarachchi Saturday, 04 February 2023 09:43 AM

අරගලකාරයෝ උන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ටකර ගන්න අපෙනිදහස ඇපයට ගන්නවානම් උන්ට ජල ප්‍රහාර නොවෙයි වෙඩි ප්‍රහාර දීලා අපේ නිදහස රැකදෙනවානම් එකයි අපේ නිදහස? අරගල කාරයෝ රටේ 2/5 දෙනවාට අරගල කරන්නේ නැහැ නේද? අරගල කාරයෝ අරගල කරන්නේ ජෙප්පෝ බලයට ගෙන එන්න.

:       24       79

SanthuSaturday, 04 February 2023 11:13 AM

ඔබ හරි, මේ හැම විනාශයක්ම මෙහෙය වන්නේත් කැරලි ඇති කරන්නෙත් එපාම කරපු ඡාවිපෙ තමයි.

:       5       10

Aravinda Saturday, 04 February 2023 10:22 AM

අරගල කියලා කරන්නේ ජේවීපී එකට කඩේ යන එක. ඒ අය කැමති නෑ රට දියුණු වෙනවට.. මොන දේ කලත් කුහක කම.

:       4       10

Deepal Nirosh Saturday, 04 February 2023 01:48 PM

දෙවියනේ... කෝ මේ එදා අරගලවලට මුර දේවතාවුන් ලෙස පූර්ණ රැකවරණ දීපු බටහිර තානාපතිවරු ටිකයි, ටයි කෝට් සාරි ඔසරි ඇඳගත්තු නෝනා මහත්වරු ටිකයි...

:       2       7

Ruwan Saturday, 04 February 2023 02:07 PM

ඕකුන්ට ගහලා එළවන්න ඕනි. හරිම හොඳයි.

:       5       9

Nandasena gr Sunday, 05 February 2023 07:49 AM

උඩින් කමෙන්ට් කරලා තියෙන කුලියට ලියන්නො හිතාගෙන ඉන්නේ රනිල් ආවට පස්සේ රට සුරපුරයක් වෙලා තියෙන්නේ කියලා.තොපි වගේ වහල්ලු හින්දා අපේ දරුවො අපා දුක් විඳිනවා.තොපිට ඒ යතාර්තය පේන්නෙ නැහැ.ලැජ්ජා වෙයල්ලා.උදේට අභිමානය.රෑට කළුවරේ.ඉස්පිරිතාලෙ බෙහෙත් ටික නැහැ.අසරණ මිනිස්සු සල්ලි වලට ගන්නේ.තොපි මෙතන වහල්කම් කරනවා.අපිව මේ වලපල්ලට දාපු පාලකයන්ට සහ උන්ට බැලමෙහෙවරකම් කරන තොපි වගේ සට්ටම්බිරාළලාටත් ශාප කරනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ

:       2       0

BamunuarachchiSunday, 05 February 2023 09:21 AM

කමෙන්ට් කරන අය අරගලකාරයින්ට විරුද්ද උනාම ඔවුන් රනිල්ට කැමතී කියන්නේ කොහොම ගොයියෝ? මොන ඉස්කෝලේද ඉගෙන ගත්තේ? මම ජෙප්පන්ට කැමතිත් නැහැ රනිල්ට කැමතිත් නැහැ. හේතුව මොවුන් දෙගොල්ලම සුළු ජාතීන්ට රට පාවා දෙන්න එක්සිතින් සුදානම්. ගොයියෝ ආර්ථිකය වැටුනොත් ගොඩ එන්න පුළුවන් රට වෙන එව්වොන්ට ගියොත් ආපසු ගැනිලි බොරු. ඒක මතක තියා ගනින්. මොවුන් අරගල කරන්නේ ජනතාවට මොනවා අරන් දෙන්නද? මොවුන් අරගල කරන්නේ ජෙප්පන්ට බලය අරන්දෙන්න.

:       0       4

Bamunuarachchi Sunday, 05 February 2023 09:23 AM

අරගල කරුවන්ට බැටන් ප්‍රහාරය දෙන්නේ සාමාන්‍ය ජනතාවගේ නිදහස පිණිසයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1782 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 583 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3770 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 527 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 1018 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2937 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1770 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site