IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


කළුතර කහඉරමතදී හතරක් බසයක ගැටෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට  පදික මාරුව මතින් ගමන් කරමින් සිටි  කුඩා දරු දෙදෙනකු ඇතුළු සිව් දෙනෙකු හමුදා සෙබළුන් ප්‍රවාහනය කළ බසයක  ගැටී තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව කළුතර දකුණ පොලිසිය කියයි .

තුවාල ලැබූවන් අතර කාන්තාවන්  දෙදෙනෙක් පිරිමි ළමයකු සහ ගැහැණු ළමයකු වන බව ද  පොලිසිය කියයි 

මාතර සිට යාපනය දක්වා හමුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි



අදහස් (5)

කළුතර කහඉරමතදී හතරක් බසයක ගැටෙයි

Ruhunu Monday, 15 March 2021 08:34 AM

ලංකාවේ රියැදුරන් හිතාගෙන ඉන්නේ වේගයෙන් යාම දක්ෂතාවයක් කියලා...

:       0       0

Anton Monday, 15 March 2021 09:34 AM

හමුදාවේ ඩ්‍රයිවර්ලා මාර්ග නීති දන්නේ නැහැ. කැලෑ පාරවල් වල යන විදිහටයි ටවුන්වල යන්නේ.

:       0       0

duminda Monday, 15 March 2021 09:35 AM

වාහන මගමරුවෝ වෙලා තියෙන්නේ දැන්.

:       0       0

Senarath Monday, 15 March 2021 10:15 AM

මෙවැනි වැරදිවලට උපරිම දඩුවම් දෙන්න ඕන. දැන් සීසීටීවී කැමරා තියන නිසා වැරදිකරුවන් අල්ලාගැනීම පහසුයි.

:       0       0

සෙනෙවිරත්න Monday, 15 March 2021 04:51 PM

කෝ මේ සරත් වීරසේකර මහත්තයා හමුදාවේ විනය ගැන අහන්න..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනාධිපති - ඉන්දීය උප ජනාධිපති හමුවෙයි
2024 දෙසැම්බර් මස 16 0 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.


බලශක්ති ඇමති ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි
2024 දෙසැම්බර් මස 16 1170 1

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ ප


රග්බි දියුණුවට නවසීලන්තය සහය
2024 දෙසැම්බර් මස 16 161 0

නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිස් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (16)


අල - පරිප්පු - කොත්තු - රයිස්වලට පාලන මිලක්
2024 දෙසැම්බර් මස 16 932 1

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.


කලාපයේ ආරක්ෂාවට හානි වන කිසිවක් ලක්බිමේ කරන්නේ නෑ
2024 දෙසැම්බර් මස 16 459 1

ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි තමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා


දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවධානමක්
2024 දෙසැම්බර් මස 16 123 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 200 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 209 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 103 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site