IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කළුතර ගණන් ගුරෙක් සිසුවියන් 16 කෙළෙසලා

(සුමිත් පොතුපිටිය)

කළුතර උපකාරක පංතිවල ගුරුවරයකු  සිසුවියන් 16 දෙනකුට ලිංගික අතවර කළ කර ඇති බව පැමිණිලි කීපයක් ලැබී ඇතැයි පොලිසිය කියයි. කියන උපකාරක පංති ගුරුවරයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අද සවස වන විට කළුතර පොලිස් කොට්ඨාසයේ  පොලිස් ස්ථාන දෙකකට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව පොලිස් නිළධාරීයෙක් කිය.

පාසල් සිසුවියන්ට පංතිකාමරයේ දී ලිංගික අතවර කර ගුරුවරයා, දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කර ඇති බවත් , ඒ අතරතුර සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගත කර තිබියදී පොලිසිය සොයාගෙන ඇති බව පොලිස් නිළධාරීයෙක් කීය.

දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පංති පැවැත්වීමට ලින්ක් යවා  මව්පියන් නොමැති අවස්ථාවලදී ඔවුන්ට ඇදුම් ගලවන ලෙස උපදෙස් දී එම දර්ශණද පටිගත කර ඇති බවද සදහන් වේ.

සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් යන්ත්‍රයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට හසුවී ඇය එම දැරියන්ගේ මව්පියන් දැනුවත් කිරීමෙන් පසු පැමිණිලි කිරීම ආරම්භ වී ඇතැයි පොලිසිය පොලිස් නිළධාරීයෙක් කීය.

අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිළධාරීයෙකගේ දියණියක් සිටින බවද වාර්තාවේ.

කළුතර පොලිස් කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසේ.

ගණිතය විෂය උගන්වන සැකකාර ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි සදහන් වේ.

 

 



අදහස් (17)

කළුතර ගණන් ගුරෙක් සිසුවියන් 16 කෙළෙසලා

පැරකුම් Tuesday, 09 May 2023 09:37 PM

දක්ෂ ගණන් කාරයෙක් වගෙයි. මෙතන කියවෙන විධියට මම නම් තනිකරම ගුරාට වරද පටවන්නෙ නෑ. අද කාලෙ කළුතර කෙල්ලන්ටත් මනමාල විසේ…!

:       6       29

Pradeep Kumara Tuesday, 09 May 2023 09:40 PM

මුන්ව එල්ලලා මරන්න, එහෙම නැත්නම් ලිංග ඡේදනය කරන්න තරම් නීතිය සවිමත් නැද්ද?

:       3       12

prasanna Tuesday, 09 May 2023 10:00 PM

කළුතර උන්ට මද කිපිලා

:       3       18

Saman Tuesday, 09 May 2023 11:29 PM

දෙවියෝ සාක්කි !! මේ දින සති මාස කිහිපයට කොපමණ මේ වගේ තිරිසන් සිද්ධි උනාද ? අවසානයේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරියෙකුගේ දරුවෙකුත් මේ නින්ධිත අසාධාරණයට අහුවෙලා. යකුනේ දැන් වත් මේ පාහරයින්ට ඉක්මනට ,හැකි ඉක්මනට නීතිය ක්‍රියාත්මක කරපල්ලා.මේ දරුවන් රටේ අනාගතය. මෙහෙම දේවල් වලට මේ දරුවන් මේ අවධියේදීම හසු උනහම ඔවුන් දිවි ඇති තෙක් මානසික පීඩනයකට ගොදුරු වෙනව. මේ රට ට මෙහෙම වෙන්නේ නීතිය රකින, ක්‍රියාත්මක කරන ,හදන තැන් වල තියෙන වංචාවන් නිසාම තමයි .

:       2       13

කිරිපුතා Wednesday, 10 May 2023 12:21 AM

පොදුවේ සියලුම දරු දැරියන් ප්‍රවේශම් විය යුතුයි . හැම දෙයක්ම අම්ම⁣ට හෝ.තාත්තට කියන්න පුරුදු වෙන්න ඕන. දෙමාපියන් දරුවන් ට හොඳින් ඇහුම්කන් දෙන්න ඕන.කිසිම පිටස්තර කෙනෙක්ව විශ්වාස නොකළ යුතුයි

:       2       10

sisiliyana Wednesday, 10 May 2023 01:39 AM

විෂය දැනුම තිබු පමණින්ම ගුරුවරයෙකු විය නොහැකියි . විනය , හික්මීම ඇතුළු තවත් බොහෝ ගුණාංග ගුරුවරයා සතු වියයුතුයි . අද සමාජයේ ප්‍රතිකාර කලයුතු මට්ටමේ මානසික රෝගීන් 20% කට වඩා ඉන්නවා . විෂය දැනුම තිබු පමණින්ම ගුරුවරයෙකු විය නොහැකියි . විනය , හික්මීම ඇතුළු තවත් බොහෝ ගුණාංග ගුරුවරයා සතු වියයුතුයි . අද සමාජයේ ප්‍රතිකාර කලයුතු මට්ටමේ මානසික රෝගීන් 20% කට වඩා ඉන්නවා . එන්න අපි තව තවත් ගංජා , කුඩු , කසිප්පු හා අනෙකුත් මත්ද්‍රව්‍ය ඇතුළු මනස විකුර්ති කරන දෑ මෙන්ම බාල ගනයේ ටෙලි නාට්‍ය යනාදිය promote කරමු

:       2       10

ajith Wednesday, 10 May 2023 02:57 AM

ඉතින් ඇඳුම් ගලවන්ට කිව් පමණින් ඇදුම් ගැලෙව්වේ ඇයි? බලාගෙන ගියාම කළුතර පැත්තේ ඉන්නේ මහ කුපාඩියෝනේ.

:       4       28

සමන්ත Wednesday, 10 May 2023 06:50 AM

කළුතර කියන්නේ දැන් නම් වෙනම රටක් වගේ ඒ තරම් තුඡ්ඡ සමාජයක් නේ මේ ඊලග පරම් පරාවට දෙවියන්ගේම පිහිටයි

:       3       11

විනිසුරු Wednesday, 10 May 2023 08:48 AM

කලුතර කප් එක ගන්නමයි යන්නෙ.

:       2       15

janahitha UAE Wednesday, 10 May 2023 09:24 AM

ඕක අල්ලලා දඬුකඳේ ගහපියවු ,වෙන කරන්න දෙයක් නැහැ

:       4       6

Samitha S. Aluthgamage Wednesday, 10 May 2023 10:29 AM

මේ නැහැදිච්ච වනචර ගුරාට එරෙහිව සමස්ත ගුරු පරපුරම නැඟී සිටීම වැදගත්.මේ නැහැදිච්ච මිනිහා නොදන්නවාට ඔය වයසේ දැරියන් දෙස හොඳ ගුරුවරුන් බලන්නේ බොහොම අනුකම්පාවෙන්.ඒ මන්ද යත්,මේ දැරියන් ගතකරන වයසේ ස්වභාවය අනුව ඔවුන්ගේ හැඟීම් පිබිදෙන කාලයේ හොඳ ගුරුවරුන් ඔවුන් දෙස බලන්නේ මහත්වූ දයාවෙන් හා ස්නේහයෙන් යුතුවයි.දක්ෂ ගුරුවරයා මේ වයස්වල ඔවුන් තුළ ඇති පිබිදීම උපායශීලීව පොත පතට යොමු කොට ඔවුන් විශිෂ්ඨ ජයක් කරා යොමුකරනවා.ඒත් මේ නරුමයා සිදුකොට ඇත්තේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක්.කෙසේ වෙතත්,මොහුගේ බිරිඳ මොහු අල්ලා ගැනීමට කටයුතු කිරීම අගය කළ යුතු දෙයක්.

:       3       14

Rosa Wednesday, 10 May 2023 10:36 AM

අනේ..අහිංසක මිනිස්සුන්ට බොරු චෝදනා කරන්න එපා...මේ උතුම් මනුස්සයා කවදාවත් මේ වගේ පහත් වැඩ කරන්නෑ. ඔය සියලු චෝදනා වලින් මේ මනුස්සයාත් නිදහස් වෙන්නැද්ද බලන්නකෝ.....පව් අනේ...

:       2       6

Ruhunu Wednesday, 10 May 2023 10:55 AM

කළුතර කෙල්ලෙක් නම් එපා අම්මෙ.

:       3       3

ගමේ එකාලා Wednesday, 10 May 2023 11:14 AM

දැන් කාලේ හැදෙන කෙල්ලො ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .ගුරා විතරක් නෙවෙයි .කෙල්ලොත් වැරදි..අවලමේ යන්ඩ කලින් කෙල්ලන්ට හිතන්ඩ තිබුනා.

:       3       10

පැරකුම්Wednesday, 10 May 2023 01:39 PM

හරියට හරි. මමත් ඔබ සමගයි…!

:       2       0

Ananda Wednesday, 10 May 2023 12:31 PM

ටියුෂන් කාක්කෝ වැඩ පටන් අරන් වගේ...

:       3       6

Sanath Wednesday, 10 May 2023 02:25 PM

මේ බබාලා නෙමෙයි නේ.ගෙදර ගිහින් කියන්න බැරි උනේ ඇයි ?වලත්ත ගුරාගේ වයිෆ් ගේ හොඳ කම නිසා එලි උනා .නැත්නම් මේ වල් ගුරා කළුතර කෙල්ලෝ ඔක්කොම විනාශ කරන්න ඉඩ තිබ්බා

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 290 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 221 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 79 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 521 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 716 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site