(සුමිත් පොතුපිටිය)
කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ප්‍රධාන සැකකරු පැය 48 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය අවසර දුන්නාය.
කළුතර දකුණ , ඉසුරු උයන , පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු යන අය මෙසේ රදවා තබාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර ලබාදෙන ලදී.
කළුතර දකුණ , ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ වැටීසිටීයදී සොයාගන්නා ලද කළුතර, නාගොඩ, පදිංචිව සිටී ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් ප්‍රධාන සැකකරු, පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණය හමුවේ කරුණු වාර්තා විය.
සැකකරු එදින මියගොස් ඇති දැරිය සමග හෝටලයේ කාමර අංක 7 හි එකට මත්පැන් පානය කරමින් සිටී බවට අණාවරණය වී ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
ඒ අනුව පරීක්ෂණ මෙතෙක් නිමකර නොමැති බැවින් ඉදිරි විමර්ශන සදහා පැය 24 ක් ප්‍රමාණවත් නොවන බවත් සදහන් කරමින් ඉදිරි පැය 48 ක් සදහා රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කළුතර සිද්ධියේ සැකකරු රඳවාගන්න අවසර
Rosa Wednesday, 10 May 2023 03:11 PM
බලන්න අප්පා මේ අහිංසක මනුස්සයට දෙන වද ...මෙයා කාමරේ ඉඳගෙන අවවාද ටිකක් දෙන්න ඇති ඊ ගෑනු ළමයට .. බලන්න මේ උතුම් ,පුරුෂයා සියලු අභූත චෝදනා වලින් නිදහස් වෙන්නැද්ද කියලා ....
BamunuarachchiWednesday, 10 May 2023 05:13 PM
Rosa ඔයාවත් කාමරවලට ගෙනිච්ච අය එහෙමද කළේ?
lankaputha Thursday, 11 May 2023 07:48 AM
බාලවයස්කාර දැරියකට අතවර කළ බවට ඔහුට චෝදනා එල්ල නොවන්නේ ඇයි? භාරකරුවන්ගෙන් බාල වයස්කාර දැරියක් පැහැරගෙන යාම. ව්‍යාජ අනන්‍යතාවයක් ලබා දීම. අමනාපයක් සමඟ ලිංගිකව හැසිරීමට කාමරයක් වෙන්කර ගැනීම. අඩු වයසින් මත්පැන් පානය කිරීමට බල කිරීම. මිනීමැරුම් දර්ශනයකින් බේරීම. පොලිසියෙන් හැංගිලා. ඔය බල්ලව හිරේ දාන්න තව නඩු... මගේ සත දෙකේ මෙයා දේශපාලන හෙංචයියෙක්, දේශබන්දු නඩුව දාන්නේ ඌව එලියට දාන්න තරම් දොර ඇරගෙන.