IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී

(සුමිත් පොතුපිටිය සහ සුනිල් එස් තන්ත්‍රිආරච්චි)

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ කළේය.

ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරගකළ එම පක්ෂයේම ප්‍රභල අපේක්ෂකයින් දෙදෙනකු ගේ මනාප සම්බන්ධයෙන්  ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මනාප යලි ගණන් කරන ලෙස එක් ප්‍රබල අපේක්ෂකයෙක් ඉල්ලා සිට ඇති බව මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සදහන් කරයි.

ෙ කළුතර දිස්ත්‍රික්කයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරගකළ හිටපු අමාත්‍ය වරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්  මීට සුළු වේලාවකට පෙර මැතිවරණ මෙහෙයුම් කාර්යාලය තුලට ඇතුල්වන අයුරු දැකගත හැකිවිය.

හිටපු අමාත්‍ය වරුන් දෙදෙනා ගේ ආධාරකරුවන් විශාල පිරිසක් ද මැතිවරණ මෙහෙයුම් මැදිරිය ආසන්නයේ රැදී සිටී.

 

 

 



අදහස් (3)

කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී

ගමේ එකාලා Friday, 15 November 2024 03:58 PM

දෙන්නම හොර දූෂිතයෝ .ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි .එහෙට මෙහෙට පැන පැන ඇමතිකම් ගත්තු රාජිතයට බලය නැතුව ඉන්ඩ අමාරුයි පිස්සු කෙලිනවා .රෝහියත් හොටු පෙර පෙර අන්ඩපු එකා.ලැජ්ජයි .

:       10       84

Nimal 1 Friday, 15 November 2024 04:19 PM

මේ කාලකන්නි ⁣එකෙක්වත් මැතිසබයට යවන්න එපා

:       11       67

බකල ජයා Friday, 15 November 2024 05:34 PM

මේ දෙපොලම .......... කරන විදියට මනාප ගනින්නයි මගේ මනාපය

:       9       48

ඔබේ අදහස් එවන්න

දියත

නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 769 0

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 1544 0

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


පාලම කඩා වැටී සේවකයා මරුට
2024 නොවැම්බර් මස 21 1134 0

නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ


මුස්ලිම් කොංග්‍රස් ජාතික ලැයිස්තුව නම් කරයි
2024 නොවැම්බර් මස 21 2143 0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.


කිරුලපනේ කතක් අභිරහස් ලෙස මරලා
2024 නොවැම්බර් මස 21 1358 0

කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක


කුරුණෑගල පිරමිඩ වංචාකරු යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 21 516 0

රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 462 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 693 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1965 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site