IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කළුබෝවිල රෝහලේත් කොවිඩ් වාට්ටු පිරෙයි

(ඩයනා උදයංගනී)

කොරෝනා ආසාදිතයන් ඉහළයාම හේතුවෙන් කළුබෝවිල රෝහලේ ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

එහි කොවිඩ් වාට්ටුවේ එක් ඇඳක් මත රෝගීන් කිහිප දෙනෙකුම ප්‍රතිකාර ලබන බවත් වාට්ටුවේ බිම මෙන්ම ඉන් පිටත එළිමහනේ ද රෝගීන් රඳවා ඇති බවත් එම රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීහු පවසති.

කාර්ය මණ්ඩලය හැකි උපරිමයෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන නමුත් එම කාර්ය මණ්ඩල රෝගීන්ට උපස්ථාන කිරීමට ප්‍රමාණවත් නොවන බව ද ඔවුහු සඳහන් කරති.

මේ හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටින බව ද වාර්තා වේ.

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)

(බී.ජානක)



අදහස් (11)

කළුබෝවිල රෝහලේත් කොවිඩ් වාට්ටු පිරෙයි

fairoos Thursday, 05 August 2021 02:26 PM

කෝ අපේ සෞඛ්‍ය ඇමැති? වහාම ඉල්ලා අස්වෙන්න ඕනෑ. සිරිසේන විකාර කළා තමයි... ඒත් මෙහෙම අනාගත්තේ නැහැ.

:       0       10

Vithana Thursday, 05 August 2021 03:23 PM

මේ තත්වය උදාවෙන බව රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය ඇමතිතුමා කිව්වේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ. එතුමාත් කිව්වා සෞඛ්‍ය අංශයේ විද්වතුනුත් කිව්වා. හේතුව තමයි නිසි වේලාවට රට ලොක්ඩවුන් නොකර වසංගතය පැතිරෙන්න ඉඩ දීම සහ එන්නත ගෙනත් විදිනවා වෙනුවට පැණියට අනුග්‍රහ දැක්වීම සහ කලගෙඩි නැටුම් නැටීම. දැන් මේක නවත්වන්න අමාරුයි. වසංගතය පාලනයෙන් ගිලිහිලා ඉවරයි.

:       9       427

SLThursday, 05 August 2021 04:27 PM

ඒකද කට්ටිය ඔක්කොම පාරට දාලා ජෝගි නටන්නේ...? දේශපාලනය මෙතෙන්ට ගාවගන්න එපා. උපදෙස් ලැබෙනවා, වැක්සින් දෙනවා... එ්ත් උපදෙස් දෙනවා. පරිස්සම් වෙන්න කියලා... කට්ටිය පාරේ උද්ඝෝෂණ... මිනිස්සුන්ටත් ලොකු වගකීමක් තියෙනවා. නැතිව හැම ගෙදරකටම පොලිසිය දාන්න වෙයි...

:       0       0

බද්රානි Thursday, 05 August 2021 03:42 PM

ලෝකයේ අනෙක් රටවල් කොරෝනා රෝගයෙන් පීඩාවට පත්වෙලා හිටපු අවස්ථාවල ලෝකෙන් උතුම් රටට වසංගතය නොපැමිනේ යයි සිතා කයිවාරු ගහපු ජනතාවට අද අත් වෙලා ඇති ඉරණම තමයි මේ.

:       13       402

කිරිපුතාThursday, 05 August 2021 04:16 PM

ශ්‍රී සද්ධර්මයෙන් පෝෂිතව උතුමු ගතිගුණවලින් පිරිපුන් , සියල්ල අනිත්‍ය වග අවබෝධ කරගෙන නිවන් අරමුණින් ජීවත්වන මිනිසුන් සිටින බැවින් උතුම් නාමය ලැබිණි. තම මවු බිමට පවා ගරහන බද්රාණි නමින් පෙනී සිටින මිනිසුන් සිටී නම් ඒ මවු බිම තවමත් උතුම් වේදැයි පැනයක් පැන නගී. එහි වරද උතුම් වූ භූමියේ නොව. පිරිහුනු මිනිසුන්ගේ ය.

:       1       0

Kumara Thursday, 05 August 2021 04:37 PM

කොහොමද යුක්රේනයෙන් ආපු අයගේ ප්‍රතිඵල...

:       0       6

දිසා....ගම්පහ. Thursday, 05 August 2021 05:12 PM

පෙළපාලි සහ උද්ඝෝෂණ පැවැත්වීමට ඉඩදීමේ ප්‍රතිඵලත් හෙට අනිද්දා එළියට ඒවි...

:       0       0

Swarna Thursday, 05 August 2021 05:53 PM

බද්රානි මහත්මිය කියා ඇති දේ සම්පූර්ණ සත්‍යයයි. ගිය අවුරුද්දේ ඉතාලියට අපේ ලංකාවේ අය කරපු නින්දා අපහාස අනන්තයි. අපි කොහේ සිටියත් මව් රටට සැබවින්ම ආදරෙයි. නමුත් අද අපේ රටට වෙලා තියෙන තත්වය ගැන අපට හරිම කණගාටුයි. ඔය කයිවාරු හා උඩඟුකම් කිසිසේත්ම සුදුසු නැහැ. එදා මේ රටවල් වලට කළ අපහාස තමයි අද අපේ රටට අත්වෙලා තියෙන්නේ. බුදුන්ගේ දහම සත්‍යයි.

:       0       14

diyanath Thursday, 05 August 2021 06:48 PM

අර ඇඳන් 10000 කොහේද දන්නේ නැහැ.

:       0       0

saman Friday, 06 August 2021 12:39 AM

අඩු ගානේ මේවාවත් දැකලා, මහා පාරේ මී හරක් වගේ ගමන් කරමින් විරෝධතා පවත්වන එක නවත්වපල්ලා...

:       0       0

Perera Friday, 06 August 2021 12:40 AM

අට පාස් මහාචාර්යලා, හට්ටි මුට්ටියාරච්චිලා, හොඳටම කරපු සර්ලා,.. ඔය ඉස්පිරිතාලෙ ලෙඩුන්ගේ සුව දුක් බලන්න ගිහින් නැතෙයි..?

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 360 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 638 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1522 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2179 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 484 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 408 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 38 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site