කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.
වරාය අධිකරිය,ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (08) කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පවැත් වුණී.
ජාතික සම්පත් විකිණීමට එරෙහිව,කෙලවරපිටිය බලාගාරයෙන් 40% ඇමරිකාවට විකිණිමේ ගිවිසුම අහොසි කිරිම,රටට ඩොලර් ලැබෙන වරාය් සතු ඉඩම්හා සේවාවන් විකිණිම වහා නැවතිම,ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 6කට කැඩීම වහා නැවැතීම,එල්.එන්.ජී ගෙන්විමේ,ගබඩා කිරිමේ එකාධිකරය ඛණිජ තෙල් සංස්ථාවට පැවරීම ආදී කරුණු රැසක් මුල් කර ගනිමින් ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව,වරාය විරෝධතා කරුවෝ පාගමනීන් කොටුව දුම්‍රිය ස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්‍යාලය දක්වා ගමන් කර මේ පිළිබදව නිසි විසදුමක් ලබා දෙන්නැයි ඉල්ලමින් සඳහා ජනාධිපති ලේකම් කර්‍යලයට ලිපියක්ද භාරදුන්හ.
(ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ කොටුව අවට වාහන තද බදයක්