(ඩයනා උදයංගනී)
කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල පිහිටි භූමියේ කොටසක ආහාර භෝග වගා කිරීමේ ව්‍යාපෘතිය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) සිදුකෙරිණි.
නගර සභා භූමියේ කොටසක මෙලෙම එළවළු පැළ වගා කෙරෙන අතර, කාගීල්ස් ආයතනය හා එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට හා ආහාර අර්බුදයට පිළියමක් ලෙස කොළඹ මහ නගර සභාව විසින් නගර සභා භූමියේ මෙලෙස වගාවක් ආරම්භ කිරීමට තීරණය කළ බව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
එමෙන්ම කොළඹ නගරයේ දිළිඳු ජනතාවට ආහාර වේලක් ලබාදීමේ අරමුණින් ආරම්භ කර ඇති ‘ප්‍රජා කුස්සිය’ වැඩසටහන සඳහා අවශ්‍ය එළවළු මෙම වගාබිම මගින් ඉදිරියේදී ලබාදීමට ද බලාපොරොත්තු වන බව ඇය කීවාය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ නගර සභා ‘ප්‍රජා කුස්සිය’ට ආහාර භෝග වගාව ඇරඹේ
sugath Monday, 29 August 2022 06:50 PM
හොඳ ව්‍යාපෘතියක්...!
දාස Tuesday, 30 August 2022 06:24 AM
මේ වගාවේ ප්‍රගතිය ගැන මාස 2කට වරක්වත් අපව දැනුවත් කරන්න...
Viraj Perera Tuesday, 30 August 2022 10:49 AM
කොන්ද නමාගන්නවත් බැරිව මේ අය දාන පාට්... රටේ වගා කරන්න කොච්චර තැන් තියෙනවද?
Santhu Tuesday, 30 August 2022 11:31 AM
අනේ දෙයියනේ...! මේ පැලවලින් අස්වැන්න ගන්න රෝසි නෝනා ඇතුළු කීදෙනෙක් ඉඳීවිද?