IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කොළඹ මන්දිරවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත්  මේ අනුව   ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බවත්  මහජන ආරක්ෂක  හිටපු ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

යම් කිසි හේතුවකින් ඔවුන් වරදකරුවන් වුව හොත් පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බව පැවසූ වීරසේකර මහතා රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා පරම්පරාවේ කිසිවකුටත් යෑමට නොහැකි වනු ඇති බවද පැවසීය.



අදහස් (35)

කොළඹ මන්දිරවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට

Amith Thursday, 28 July 2022 12:20 PM

ඔය උනන්දුව නැත්තෙ ඇයි පාස්කු ප්‍රහාරය ගැන සොයන්නත , මහ බැංකුව කඩපු එවුන් අල්ලන්න.

:       16       139

lkThursday, 28 July 2022 05:14 PM

මොවුන්ගේ බැංකු ගිණුම් තිබේනම් මුදල් සංසරණය වී තිබෙනම් තාවකාලිකව තහනමකට ලක්කරන්න. රාජ්‍ය දේපල හානිකිරීමට දැඩි දඩුවම් ලබාදෙන්න. ප්‍රාදේශිය මන්ත්‍රීවරුන් පවා රජය දේපල මේ ආකාරයෙන් විනාශ කල අවස්ථවන් තිබේ.

:       0       0

sena Thursday, 28 July 2022 12:22 PM

ඔය ඔක්කොම නීති අරගල කරයො අවිත් රනිල් එලවනකල් විතරයි.

:       48       140

BamunuarachchiThursday, 28 July 2022 01:49 PM

එක සිද්දවෙන්නේ ආරගල කාරයින්ගේ හොඹු බිම ඇනෙන කාලෙට. ඊට කලින් අරගල කාරයෝ පරලොව ගිහිල්ලා. කෝ ජෙප්පෝ කුරුටුගාමියෝ සජබයෝ එනවද බේරා ගන්න.

:       61       32

ගජමිතුරු Friday, 29 July 2022 07:53 AM

බමුණුතුමා කාලෙකින් ඇත්තක් කිව්වා...!!! 

:       0       0

FairoosThursday, 28 July 2022 03:12 PM

රනිල් එළවන එක කෙසේ වෙතත් අරගලකරුවන්ට යන එන මං නැති වෙලා නේද? කට්ටිය හොරෙන්ම පැනලයා යනවා නේද අහිංසකයෝ බිල්ලට දීලා.

:       50       54

මරිසිපාලFriday, 29 July 2022 07:51 AM

අරගල කාරයො විතරක් නෙවෙයි ඔවුන් මාළිගා අත්පත් කරගෙන හිටපු කාලයේ ඒවා බලන්න ගිහිල්ලා ඒවායේ හොරකම් කරපු භාණ්ඩ අතපතගාපු ඔක්කොමලා අහුවෙනවා.

:       0       2

Aviator Thursday, 28 July 2022 12:27 PM

කරුණාකර ජාතික භාණ්ඩාගාරයෙන් කෝටි ගණන් සොරකම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇඟිලි සලකුණු ගුවන් තොටුපළට එවන්න

:       16       168

Jayarathna Thursday, 28 July 2022 12:37 PM

ඒ උනාට ඔහෙලගේ ලොකු ලොක්කන්ට නම් පුළුවන් නේද? පරම්පරාවටත් අවුලක් නෑ නේද? අප්පිරියයි හිරිකිතයි දැන් ඔහෙලව. (කවුරුන් හෝ රටේ මහජන දේපොල විනාශ කරනවාට විරුද්ධයි)

:       8       132

BT Thursday, 28 July 2022 12:37 PM

කොහොමටත් ඒ කටයුතුවලට සම්බන්ධ වූ අය රජයේ රැකියා හෝ ආරක්ෂක අංශයේ රැකියා හෝ පතන අය නොවේ.

:       10       92

Tharanga Thursday, 28 July 2022 12:57 PM

"රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා පරම්පරාවේ කිසිවකුටත් යෑමට නොහැකි වනු ඇති බවද පැවසීය.," එහෙම තියෙනවද ? , එහෙම නම් අපි දැක්ක සමහර පොලිස් නිලදරිනුත් ජිම් එකේ එල්ලිලා හිටියා

:       3       86

සෑම් Thursday, 28 July 2022 01:50 PM

පස්ස පැත්තෙන් හිනා කතාව අහලා. ලබන 9 වෙනිදා වෙනකන් ඉන්න තව වටයක් යනවා. එතකොට ඔයාගේ ඇඟිලි සලකුණු තමා ගුවන්තොටුපලට යවන්න වෙන්නේ.

:       23       71

SirisenaThursday, 28 July 2022 03:10 PM

ඒවා ඉතින් හීන තමයි මහත්තයෝ. ගෝඨා එලෙව්වා වගේ රනිල් එලවන්න පුලුවන් කියලා හිතනවනම් ගොඩක් කරදර වෙයි අරගලකරුවන්ට. (ඩීල් කාරයන්ට)

:       63       32

sharm warnFriday, 29 July 2022 09:18 AM

ඒ කියන්නේ ඔයා අනුමත කරනවා.. මේ පාලකයෝ රටට කරපු අපරාධ සහ මේ රටේ ආර්ථිකය කඩාවට්ටපු එක. ඔය කියන්න හදන්නේ රනිල් ඒවට සම්පන්ධ නැහැ කියලා. එහෙමද? අරගලය කරන්නේ පාරට වැටිච්ච මිනිස්සු... අඩු ගානේ ඒක පටන්ගත්තේ පාරට වැටිච්ච මිනිස්සු... ඔයාලා මුල අමතක කරනවද මෙච්චර ඉක්මණට...?

:       1       1

විපරමා Thursday, 28 July 2022 02:07 PM

එහෙම බැලුවොත් රටේ පාලකයෝ පටන් පාර්ලිමේන්තුවේ ඉන්නේ රටම හොරාකාලා ,කාබාසීනියා කරපු ජනතාව මහපාරට ඇදලා දාපු ,රටේ සම්පත් හොරාකාපු ,විකුණපු මහාපරිමාණ යේ හොර දූෂිතයෝ ?

:       4       66

Janindu Perera Thursday, 28 July 2022 02:20 PM

මහ බැංකු හොරා නං චීනෙට ගියාලු නේද?

:       6       53

sri Thursday, 28 July 2022 02:26 PM

ඒක එහෙම වෙන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලවත් නැති, රටක් සදාචාරාත්මකව පාලනය කරන ආකාරය නොදන්නා, නොහික්මුණු උගත් චරිත අවශ්‍ය නැහැ. ආකල්ප වර්ධනය නොඋණු කුහක තරුණ පිරිසක් කොහොමද රටක අභිමානය රකින්නේ? පරම්පරාවේ කිසිම කෙනෙකුටත් ඉඩක් දෙන්න නරකයි තමයි.

:       0       0

Prabha Thursday, 28 July 2022 02:28 PM

මේ මිනිස්සු බලන්නෙ ගින්න නිවන්න නොවේ තව අවුලන්න.

:       6       61

ගමේ එකාලා Thursday, 28 July 2022 02:32 PM

පටන් ගන්ඩ තිබුනේ මැදමූලනෙන් .

:       6       61

Jagath Thursday, 28 July 2022 02:43 PM

Good Job ... we must control these kind of terrorists

:       51       19

senaThursday, 28 July 2022 03:03 PM

good job ! My foot - who care this finger print without court order?

:       12       34

Ruwan Thursday, 28 July 2022 02:44 PM

ඉස්සර මිනිහ වැඩිපුරම හිටියේ ජිනීවා.. ඒ යුධ සමයේ සිදු උනාය කියන මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව. දැන් සිවිල් වැසියන්ට පොලු මුගුරු වලින් බැට දෙන හමුදාව පොලිසිය ගැන කියන්න දෙයක් නැතුව රෙදි නැතුව ඉන්නේ.

:       0       0

lakvidu Thursday, 28 July 2022 02:59 PM

දේශපාලකයෙක් වෙලා රට කන්නනම් ඒකෙන් බාදාවක් නෑ නේද මහත්තයෝ.

:       3       30

pradeep Thursday, 28 July 2022 03:11 PM

මුළු රටම බංකොලොත් කර මිලියන 22 ක් පාරට ඇදදැමූ පාලකයන්ට දෙන දඬුවම මොකක්ද?

:       3       49

Nuwan Thursday, 28 July 2022 03:26 PM

එලවන විශේෂඥයෝ දන්නෙ එපමනයි. මාසෙකට සැරයක් ඇවිල්ලා වැඩ පෙන්නනවා.

:       3       27

Raja Thursday, 28 July 2022 04:01 PM

එතකොට කොහොමද ගෝටා ගියෙ. මිනිහගෙ ඇගිල්ල බැලුවෙ නැද්ද. ලොකුම හොරු ඒ අයනෙ. රටම හොරා කෑවනෙ. ඒක අපේ ආරක්ෂක හමුදාව දන්නෙ නැද්ද?

:       9       41

beau Thursday, 28 July 2022 04:21 PM

මේවා කියන වීරසේකර නේද ජිනීවා ගිහින් ලන්කාවෙ මානව අයිතිවාසිකම් කඩ කරන්නෙ නෑ කියල රන්ඩු උනෙ. ඔන්න දැන් පුහුල් හොරා කරෙන්ම පෙන්නුම් කරනව. ටෙම් පචයා. දෙමල ඩයස්පෝරාව මෙයා ගැන කියන දෙය හරියට හරි බව ඔප්පුවෙලා හමාරයි.

:       10       41

නලින් Thursday, 28 July 2022 07:28 PM

මෙයා කලින් කියපු කතා හොඳින් මතක් කරගන්න. මේ තමයි රජවාසල කවටයා...

:       0       1

Dahanayake Thursday, 28 July 2022 08:06 PM

මේක ඇත්තෙන්ම විහිළුවක්...

:       0       1

subo Thursday, 28 July 2022 08:16 PM

අනිවාර්යයෙන්ම මේ අය ගෙට ගහලා දාන්න...

:       0       0

Siri Friday, 29 July 2022 04:32 AM

මුලින්ම වීරසේකරගේ ඇඟිලි සලකුණු ගමු..

:       1       1

Akila Friday, 29 July 2022 08:57 AM

මේ මනුස්සය දැන් නිකන් මන්ත්‍රී කෙනෙක් විතරයි, කිසිම දේශපාලනික පරිණත බවක් නැති කෙනෙක්.. එයාගේ හිතේ තියන වියරු වැටුන ආශාවන් ගැන කියන ඒවා.. මොකටද මෙච්චර ප්‍රචාරය කරන්නේ...?

:       1       2

සේන Friday, 29 July 2022 09:05 AM

හොඳ වැඩේ ගෝඨාභයට... එයාට නැවත අපේ ගුවන් තොටුපළට එන්නම වෙන්නේ නෑ. රනිල් තමයි මොලකාරයා..!!!

:       0       0

Lelwala Friday, 29 July 2022 02:33 PM

රටේ ගිනිතැබීම්, මංකොල්ලකෑම්, රජයේ සහ පෞදගලික දේපල බලහත්කාරයෙන් අත්පත් කරගැනිම... ත්‍රස්තවාදීන් ලෙස හැසිරුණු අරගල කරුවන්ගේ නායකයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට තදින්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

:       1       3

Thilanka Siriwardana Saturday, 30 July 2022 02:13 AM

indeed. The aragalaya was against only the former president. The constitution and the order of law should not be challenged by any means. It’s true that the politicians are corrupted and responsible for the condition of the country. but no one can justify the misconduct of looters, vandals and criminals work done during peaceful aragalaya. If aragalaya need it’s proper place in history, the criminals must be punished as we wished.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොලිසිය - හමුදාව දුම්රියටත් පනිති
2025 අප්‍රේල් මස 24 483 0

දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු


ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 698 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 2089 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 239 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1430 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 17 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 677 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site