(යොහාන් භාසුර)
නායයෑමේ අවධානමක් හේතුවෙන් කොළඹ - මහනුවර මාර්ගය කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීම නිසා බස් මාර්ගය වෙනස්වීම පිළිබඳව සළකා බස් ගාස්තුව ඉහළ දැමීමට එම මාර්ගයේ බස් හිමියන් ඉල්ලීමක් කර ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම බස් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කළ බව කී එම නිලධාරියා බස් හිමියන්ගේ කැමැත්ත මත විකල්ප මාර්ග හරහා බස් ධාවනයට අවස්ථාව ලබා ඇති බව ද සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ - මහනුවර බස් ගාස්තු වැඩි කරන්නැයි ඉල්ලිමක්
මැගිහාමි නැන්දා Friday, 12 November 2021 12:45 PM
මොකට වැඩිකරනවද? මාර්ගය දුර වැඩි වුණත් ගමනාන්තය වෙනස්වුනේ නැහැනේ...
Sunil sathyadasa Saturday, 13 November 2021 03:10 PM
මම අද දින ගෙලිඔය සිට කොළඹ එන විට ගම්පල මාවනැල්ල නව මාර්ගය ඔස්සේ කොළඹට ආවේ. එම ගමන් මාර්ගයේ ඇති කඳු නිසා බස්රථ හිමියන්ට අමතර මුදලක් වැය කිරීමට සිදුවුණු නිසා බස් ගාස්තු වැඩි කරාට කමක් නැත...