IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කොළඹ වරායට නව දොඹකර කට්ටලයක්

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නව ගැඹුරු ජල පහසුකම වෙත එහි මෙහෙයුම් ධාරිතාව තවදුරටත් වැඩි කරමින් නවතම හුවමාරු දොඹකර කට්ටලයක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසීය.

මෙම වැඩිදියුණු කිරීම කොළඹ වරායේ සේවා කාර්යක්ෂමතාව, හැකියාව සහ විශ්වසනීයත්වය ඉහළ නංවන අතර කලාපයේ කාර්යබහුලම වරාය ලෙස එහි තත්වය තහවුරු කරන බව ද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (6)

කොළඹ වරායට නව දොඹකර කට්ටලයක්

බණ්ඩා Tuesday, 29 October 2024 04:57 PM

කොහොමද අනුර කුමාර ගේ වැඩ! ඔන්න ආණ්ඩු... කියලා වහල්ලු දැන් කියයි. අනේ මගේ කට.. ජේ. වී.පී කාරයින්ගේ කයිය විතරයි. වැඩ නෑ.

:       40       37

duplicate Ralahami Tuesday, 29 October 2024 05:29 PM

පසුගිය රජයෙන් කළා හොඳ වැඩක්..! ජවිපය එකත් අනුන්ගේ දේ තමන්ගේ කියලා කියපු වාර බොහෝ ඇත..

:       30       33

යෝගා Tuesday, 29 October 2024 05:19 PM

දැන් අර බොරු විදින පචෝරිස් කියයි අපි බලයට ඇවිත් මාසයක් ඇතුළත වරායට දොඹකර ගෙනාවා කියලා...!

:       35       37

සෙනෙවිරත්න Tuesday, 29 October 2024 05:50 PM

පනස් හත් ලක්ෂයක් ඡන්දය පාවිච්චි කලේ එතුමා විශ්වාස කරලා, ඒක නිසා තමුන්ලාගේ මඩ අවලාද අදාලම නැහැ. තමුන්ලා මෙතෙක් කල් පත්කරපු පචෝරිස්ලා කරපු කෙරුවාවේ හොඳකම නිසා තමයි මාලිමාවට අවස්ථාවක් ලැබුණේ. ඒකට තමුන්ලාට ස්තූතියි. හැබැයි අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන්න ඒන්.පී.පී.ය සූදානම් නැති බවත් මතක තබා ගන්න. තමුන්නැහැලා වගේ අයගේ ඔය කටවල් වැහේවි දාහතර වෙනිදා...

:       20       45

බණ්ඩාTuesday, 29 October 2024 08:49 PM

මිත්‍රයා, පනස් හත් ලක්ෂයක් කියන්නේ රටේ ජනතාවගෙන් කොටස් තුනෙන් එකයි. කොටස් දෙකක් වන බහුතරය ඔහෙලාට ඡන්දේ දීලාත් නෑ. ඒක ආයේ වැඩි වෙන්නේත් නෑ. ගෝඨාභය හැටනව ලක්ෂයක් ඡන්ද අරන් ආපයින්ම ගෙදරත් දාලා ගියේ ඔහෙලා හොඳ හින්දා නෙමේ. මේ අපි හින්දා. ඒ දේම ඉදිරියේ ආයෙත් බලාගන්න ලෑස්ති වෙලා ඉන්නවා.

:       2       1

Bunny Preena Wednesday, 30 October 2024 01:49 PM

පංගු පේරු නැතිව සියලුම පාලකයින් රට වෙනුවෙන් වෙහෙස වී වැඩකළ යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පළාත් කීපයකට ඉතා තද වැසි
2024 නොවැම්බර් මස 24 77 0

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘
2024 නොවැම්බර් මස 24 393 0

ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ


දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 1176 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1332 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 528 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1717 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site