(විමුක්ති එස් රුද්‍රිගු)
ගෝලීය බහාලුම් වරාය කාර්ය සාධන දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනූව කොළඹ වරාය දකුණු ආසියාවේ සහ ඉන්දියානු උප මහාද්වීපයේ වඩාත්ම කාර්යක්ෂම වරාය බවට පත්වූවේය.
කොළඹ වරාය ඉන්දියානු සාගර සීමාවට මායිම් වූ රටවල් 23 න අතරින් තුන්වැනි ස්ථානයද ලෝකයේ වරායන් 370 ක් අතරින් 22 වැනි ස්ථානයද හිමිකර ගැනීමට සමත්ව ඇත.
ලෝක බැංකුව සහ එස් ඇන්ඩ් පී ගෝලීය වෙළඳපොළ බුද්ධි සහ මූල්‍ය සේවා සමාගම මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබයි.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ වරාය දකුණු ආසියාවේ කාර්යක්ෂම වරාය බවට පත්වෙයි
Hafeel Saturday, 04 June 2022 10:17 AM
ඇයි එහමනම් නැගනහිර ජැටිය ඉන්දියාවට විකුනන්න ගියේ? ඇයි එහමනම්, බටහිර ජැටිය ඉන්දියාවට වික්කේ?
sam Saturday, 04 June 2022 03:47 PM
තවත් කෑල්ලක් විකුණන්න .. පවුලට වාසියක්...!