IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කොළඹ විශාල ගස් ඉවත් කරයි

(යොහාන් භාසුර)
කොළඹ ඩුප්ලිකේෂන් පාරේ විශාල ගසක් බස් රථයක් මතට කඩා වැටීමෙන් වූ අනතුරෙන් පසුව කොළඹ නගරයේ පාර දෙපස අනාරක්‍ෂිත ගස් කොළඹ නගර සභාව අද (8) පෙරවරුවේ සිට ඉවත් කළේය.
ඒ අනුව කොළඹ නගර සීමාවේ පාරවල් රැසක වසර 100 කට ආසන්න පැරණි විශාල රැස් රැසක් කපා ඉවත් කළ අතර ඇතැම් ගස්වල විශාල අතු කපා ඉවත්කළේය.


(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (8)

කොළඹ විශාල ගස් ඉවත් කරයි

ajith Sunday, 08 October 2023 05:12 PM

මිනිසුන් විශාල ප්‍රමාණයක් දිනපතා සංසරණය වන කොළඹ වැනි නගරයක මෙවැනි විශාල ගස් තිබීම, මගීන්ට අනතුරදායක දෙයක්. මේ බොහෝමයක් ගස් යටත් විජිත සමයේ, නගරය එතරම් ජනාකීර්ණ නොවුණු යුගයක සුද්දන් විසින් රෝපනය කරනලද ගස්... දැන් මේවා ඉවත්කර, එතරම් විශාල නොවන ගස් සිටුවීමට කාලය පැමිණ ඇත.

:       45       19

සමන් - ඕමානයSunday, 08 October 2023 07:06 PM

කොළඹ නගරයේ පාරවල් මේ විශාලගස් නිසා කොපමණ අලංකාරවත්ද? කොපමණ සිසිලක් ගෙන දෙනවද? පරිසරයට කොතරම් හිතකරද? කොපමණ වායු දූෂණය අඩුකිරීමට ඉවහල් වෙනවද? කොළඹ “Garden City” යනුවෙන් හැඳින්වෙන්නේ මේ ගස් නිසා නේද? අනතුරුදායක ගස් කීපයක් තියෙන්න පුළුවන්. නමුත්, ඒවා කපාදැමීම යම්කිසි ප්‍රමිතියක්, සීමාවක් ඇතිව කළ යුතුයි. නගර සභාවේ කිසියම් පරිසර කොමිටියක් ඇතිනම් පරිසර අමාත්‍යංශයේ බලධාරීන්ද සමග, මෙය නිසි අධ්‍යයනයක් ඇතිව කළයුතුයි. අනාරක්ෂිත ගස් හඳුනාගෙන, අතු කීපයක් කපාදමා ආරක්ෂාකාරී කළ හැකිනම් හොඳයි. මුළු ගසම සිඳලන්නේ නැතිව. මෙය පරිසර අමාත්‍යංශයේ කාරුණික අවධානය පිණිසයි.

:       3       65

මියැසි Sunday, 08 October 2023 06:11 PM

ඊනියා පරිසර ලවර්ස්ලා නැගිටින්න කලින් කරන දෙයක් කරගන්න.

:       47       16

Akila Sunday, 08 October 2023 06:21 PM

රෝසි අඳුරන ලි මුදලාලි කෙනෙක් ගොඩ ගිහින් වගේ එකෙනුත්

:       0       3

chandima Sunday, 08 October 2023 07:25 PM

මේ අර වාෂ්ප වුණු උත්තමයෝ පාරදිගේ හිටවපු ගස්ද? නැතිනම් වෙනත් ගස්ද? 

:       20       4

Hashita Namalie Abeyratne Monday, 09 October 2023 09:04 AM

මේකනම් මහා මෝඩ තීරණයක්.මේවට පරීක්ෂා කරලා බලලා අනතුරුදායකනම් විතරක් කපන එක නේද හොඳ ?

:       0       9

pakeer Monday, 09 October 2023 12:25 PM

පානදුර ලංගම බස් නැවතුම් පොලේ වම් පැත්තෙ තියෙනව අංශක 30කට වඩා ඇලවුනු ලොකු ගහක්..එතනම තියෙනව උපකාරක පන්තියක්..ලමයි සිය ගානක් එන..කරුනාකරල එක ඉවත් කරන්න.

:       0       1

pakeer Monday, 09 October 2023 04:13 PM

මම නම් හිතන්නෙ..මෙයාල කපන්නෙ අනතුරුදායක එව විතරයි,,,මෙක මාද්‍ය විසින් පල කරල තියෙන විදිහ වැරදියි..දැන් මෙ රුපෙ තියෙන ගහ උනත් හුගාක් ඇල වෙච්ච එක්කක් නේද? නැත්නම් මට පේන හැටිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1098 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 706 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 259 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1948 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1769 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 548 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site