(යොහාන් භාසුර)
ආණ්ඩුවේ නව බදු ක්‍රමයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ගේ එකමුතුව ක්‍රියාත්මක කරන ‘කළු සතිය’ට සමගාමීව මහ බැංකු, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, සහ වරාය ඇතුළු ක්ෂේත්‍ර රැසක නිලධාරීහූ මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (26) දිනයේ ද විරෝධතා පැවැත්වූහ.
අනුරාධපුර, පුත්තලම, නුවර එළිය යන ප්‍රදේශවල බොහෝ අයතනවල සේවකයෝ ‘කළු පටි’ පැළද සේවයට වාර්තා කළහ.
(ඡායාරූපය: ශාන්ත රත්නායක)
කොළඹ ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය හා මහබැංකු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට
(ඡායාරූපය: සුමිත් පොතුපිටිය)
ලංකා බැංකු සේවක සංගමය කළුතර නගර මධ්‍යයේ
(ඡායාරූපය: ආර්.එෆ්.එම්.සුහෙල්)
නුවරඑළිය බැංකු සේවක සංගමය නුවරඑළිය නගර මධ්‍යයේ
(ඡායාරූපය: චන්ද්‍රසේන ගමගේ)
ලංකා බැංකු සේවක සංගමය තංගල්ල නගරයේදී
(ඡායාරූපය: හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නගරයෙ රාජ්‍ය හා පුද්ගලික බැංකු ඒකාබද්ධ විරෝධතාව
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘කළු සතියට’ පක්ෂව අදත් තැන තැන විරෝධතා
sharm warn Thursday, 26 January 2023 03:21 PM
ඔවු අපිත් අදත් කළු ...
චන්දන Thursday, 26 January 2023 04:06 PM
නැවතත් විශාල වැඩ වර්ජනය ක් එන ලකුණු තිබෙනවා .
Rohana Thursday, 26 January 2023 06:04 PM
විරෝධතා ආණ්ඩුව ගණන් නොගත්තොත් සංකේත සහ දිගුකාලීන වර්ජන ක්‍රියාමාර්ග ගන්න සිදුවේ...!