IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


ක්‍රිෂ් ගොඩනැගිල්ල අදත් ගිනි ගනියි

(මනෝප්‍රිය ගුණසේකර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වැනි මහල පෙරේදා රාත්‍රීයේ ගිනි ගත් අතර එහි 24 වැනි මහල අද (07) රාත්‍රීයේ ගිනි ගත් බව වාර්තාවේ.

ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පැය 07 පමණ කාලයක් පුරා දැරූ වෙහෙසකින් පසු පෙරේදා රාත්‍රීයේ ගිනි ගැනීමට ලක් වු 35 වැනි මහලේ ගින්න මැඩපැවැත්වීමට හැකියාව ලැබී තිබිණී.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බවට රාත්‍රී 7.00ට පමණ කොළඹ නගර සභා ගිනි නිවීම් ඒකකයට ලැබුණු ඇමතුමකට අනුව ගන්න නිවීම ස`ඳහා ගිනි නිවීම් රථ 07ක් යෙදවු බව එහි ප්‍රකාශයකු පැවසීය.



අදහස් (10)

ක්‍රිෂ් ගොඩනැගිල්ල අදත් ගිනි ගනියි

යෝගා Friday, 07 February 2025 09:06 PM

ගිනිතැබීමේ විශේෂඥයෝ ඉන්නේ නම් පැලවත්තේ. පොඩ්ඩක් කල්පනාකරලා බලන්න.

:       65       45

PereraSaturday, 08 February 2025 01:19 AM

ඔය ගින්න පිටිපස්සේ ඉන්නේ මුලු රටටම ගිනි දිපු මැදමුලනේ උදවිය

:       0       4

ලක්විදුSaturday, 08 February 2025 08:34 AM

යෝගා මහත්තයෝ, පහත සඳහන් විශේෂඥයින් ඉන්න තැනුත් කියන්නකෝ…, ජනාධිපති අරමුදල පිලි ගැහීමේ විශේෂඥයෝ, ජනතා දේපළ පිල්ලි ගැසීමේ විශේෂඥයින්, වන්දි මුදල් පිල්ලි ගැසීමේ විශේෂඥයෝ, ජනතා මුදල් බිලියන ගණන් පිල්ලි ගසා රොකට් යැවීමේ විශේෂඥයෝ, අයිතිකාරයින් නැති ගෙවල් හැදීමේ විශේෂඥයෝ, කොමිස් ගැසීමේ විශේෂඥයෝ, බැංකු කැඩීමේ විශේෂඥයෝ, බෙහෙත් වෙනුවට වතුර පෙවීමේ විශේෂඥයෝ…., දැනට මේ ටික කියන්නකෝ...! ඉතිරි ලිස්ට් එක පස්සේ අහන්නම්.

:       8       25

රම්සිSaturday, 08 February 2025 09:26 AM

හලෝ යෝග උන්නැහේ, මගේ ළඟ මැණික් මල්ලක් තියෙනවා. ඒක දෙන්න ආච්චි කෙනෙක් ඉන්න තැනකුත් කියන්න පුළුවන්ද?

:       8       19

රෙක්ස්Saturday, 08 February 2025 09:31 AM

යෝගා…., අශූචි පෝර නැව් ගෙන්නන විශේෂඥයෝ ඉන්න තැනක් දන්නවාද?

:       6       20

Janindu Friday, 07 February 2025 09:59 PM

මොනවා හරි ලියකියවිලි ඇති එකයි එක දිගට ගිනි ගන්නේ

:       6       59

මහින්ද Saturday, 08 February 2025 07:08 AM

බේබිලාට හානියක් වෙයි කියලා බයට ගොඩනැගිල්ල ස්වයංක්‍රීයව ගිනිගන්නවා...

:       0       3

රම්සි Saturday, 08 February 2025 09:32 AM

හලෝ යෝගා. මගේ ළඟ මැණික් මල්ලක් තියෙනවා. ඒක දෙන්න ආච්චි කෙනෙක් ඉන්න තැනකුත් කියන්න පුළුවන්ද?

:       5       13

Lalla Saturday, 08 February 2025 10:27 AM

ඉදිකිරීම අවසාන නැතිව මොනවද ගිනිගන්න දේවල් තියෙන්නේ. අවසාන ඵලය රටේ හොඳම ඉඩමක් ජරාව කාපු හොර දේශපාලුවෙක් නිසා මහජනයාට අනතුරක් ලෙස පැවතීම...

:       0       25

සෙනෙවිරත්න Saturday, 08 February 2025 11:35 AM

යෝගා තමන්ගේ නම වෙනස් කරන්න. ඒක මහජන අප්‍රසාදයට පත්වූ පවුලක අසූචි තම දිවෙන් ⁣පිරිසිදු කරන්නෙකුට උචිත නැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

’බිම්ස්ටෙක්’ මහලේකම් අගමැති හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 08 36 0

’බිම්ස්ටෙක්’ සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාල


ත්‍රීරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 08 160 0

පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තු


පොලිස් ලොක්කෝ 6කට ස්ථාන මාරු
2025 පෙබරවාරි මස 08 570 1

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


ලී කොටන් දෙකකට යටවී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 07 1075 0

ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.


ශක්තිමත් ආර්ථික අත්තිවාරමක යළි නැඟී සිටින්න එන්න
2025 පෙබරවාරි මස 07 665 3

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.


ක්‍රිෂ් ගොඩනැගිල්ල අදත් ගිනි ගනියි
2025 පෙබරවාරි මස 07 3327 10

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 37 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 108 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 838 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site