IMG-LOGO

2024 ජුලි මස 06 වන සෙනසුරාදා


කැකිරාවේ මැදි විදුහලක ඩෙස් පුටු ජාවාරමක්

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව අධ්‍යාපන කලාපයට අයත්වන කැකිරාව තිබ්බටුවැව  ප්‍රසිද්ධ ජාතික පාසලක කලක් තිස්සේ සූක්ෂම ලෙස ක්‍රියාත්මකව තිබූ ඩෙස් පුටු විකිණීමේ ජාවාරමක් අතටම හසු කර ගැනීඹට කැකිරාව තිබ්බටුවැව ප්‍රදේහවාසීහු සමත් වූහ.

මෙම සොරකම සදහා විද්‍යාලයේ මුරකරුවකු හා ගුරුවරයකු සම්බන්ධ වී ඇති බවට එම පිරිස  හදුනා ගෙන තිබේ.

ප්‍රධාන විදුලි ලාම්පු ද නිවාගෙන විද්‍යාලය වෙත පැමිණ ඇති  අබිලි යකඩ එක්රැස් කරන ආයතනයකට අයත් කුඩා ලොරි රථයක් යොදා ගෙන විද්‍යාලයේ තිබූ ඩෙස් පුටු තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම් වන අවස්ථාවේ මඟ රැක සිටි පිරිස ලොරි රථය හා සැකකරුවන්  අල්ලා ගෙන රාත්‍රි කාලයේදීම කැකිරාව පොලිස් ස්ථානය වෙත භාර දීමට පියවර ගෙන තිබිණ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු පවසන්නේ අදාළ ඩෙස් පුටු තොගය අලුත්වැඩියා කිරීම සදහා අබිලි යකඩ එක්රැස් කරන ස්ථානයට මෙලෙස රාත්‍රී කාලයේ රැගෙන යන බවයි.

විද්‍යාලයේ මුරකරුවකු හා එම පාසලේ ගුරුවරයකු ඊට සම්බන්ධව ඇති බවට එම අවස්ථාවේ සැකකරුවන් ප්‍රදේශීන් සමග ඇති වූ සංවාදයෙන් හෙළී වේ.

අදාළ ගුරුවරයාද එම ස්ථානයේ සිට ඇති අතර ප්‍රදේශවාසින් ලොරි රථය නවත්වාගැනීමත් සමග අදාළ ගුරුවරයා එම ස්ථානයෙන් පලා ගොස් තිබේ.

 



අදහස් (1)

කැකිරාවේ මැදි විදුහලක ඩෙස් පුටු ජාවාරමක්

Pure Samantha Thursday, 04 July 2024 10:08 AM

ප්‍රින්සිපල් බුදිද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අල්ලස් ගත් පොලිසියේ දෙකක් රිමාන්ඩ්
2024 ජුලි මස 06 18 0

අත්අඩංගුවට ගත් පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් 454,200ක මුදලක් ලබා ගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරක සහ ක


අරුණ දර්ශනට පැරිස් ඔලිම්පික් වරම්
2024 ජුලි මස 06 140 0

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ බව ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය උසස් නිලධාරියෙක් පැවසීය.


මන්ත්‍රී 100ක් අල්ලස් කොමිසමට
2024 ජුලි මස 06 478 2

කතානායකවරයාට වත්කම් බැරකම් ප්‍රකාශ බාර දිය යුතු මන්ත්‍රීවරුන් 169 දෙනාගෙන් එම ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 69 දෙනෙකු පමණක් බව විශ්වාස කටයු


රනිල් ජනපතිවරණයට එන බව රුවන් නිවේදනය කරයි
2024 ජුලි මස 06 1180 5

රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන ම


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 ජුලි මස 06 89 0

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හා දියතලාව අතර පීලි පැනීමට ලක් වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (6) අලුයම පීලි ගත කර මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් ක


වැඩිම වියදම ආරක්ෂක අංශවලට
2024 ජුලි මස 06 711 6

පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 715 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1666 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3554 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site