(කුෂාන් ජයවර්ධන)
කැකිරාව මුඩුපෙරුමාගම වැව් බැම්ම අසළ තිබී අභීරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ සිරුරක් කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (30) පෙරවරුවේ සොයා ගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරක් අනුව එම මළ සිරුර සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
මියගොස් ඇති එම පුද්ගලයාගේ මළ සිරුර සොයා ගන්නා විට ගසක එල්ලෙමින් තිබූ බව පොලිසිය කියයි. සිරුර ඇති ස්ථානයේ තිබී ඇදුම් කිහිපයක් අඩංගු පාර්සලයක් හා පාවහන් යුගලක්ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල තුංතොට අලවල ප්‍රෙද්ශයේ පදිංචිව සිට ඇති ගමරාළලාගේ මධුසංක අමරසිංහ නමැති අවුරුදු 25ක විවාහකයකු බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශණවලදී අනාවරණය කරගෙන තිබේ.
මහමැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කිරීමෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතාවගේ මූලික අයිතිවාස
දුම්රිය ස්ථානාධිපතීන්ගේ බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසඳුම් දීමට බලධාරීන් අසමත්වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරු අද (30) පස්වරු 4.30 සිට ප්‍රවේශප
අනුරාධපුර නව නගරයේ කුම්බිච්චංකුලම වැව අසල පිහිටි ළමා උද්‍යානයේ ඉදිරිපිටදී අද (30) දහවල් තම පෙම්වතියට තියුණු ආයුධකින් ඇන බර පතල තුවාල සිදු කල පුද්ගලයෙකු,
මිරිසවැටිය පුදබිමේ පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවි මිරිසවැටිය රථගාලේ අට්ටාලයක් ඉදිකිරිමේ චෝදනා මත වෙළෙද වෙළදියන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත්බ
දීපවාලී උත්සවය හෙටට (31) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් මධ්‍යම පළාතේ හින්දු ආගමික සහ දෙමළ මාධ්‍ය පාසල් සඳහා නොවැම්බර් මස පළමුවැනිදා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශ
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ තිබි (30) දින නාදුනන පුද්ගල මළ සිරුරක් සොයාගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කැකිරාවේ වැව් බැම්මක් අසල මළ සිරුරක්