(ලාල් එස් කුමාර)
කැලනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් මේ වන විට විශ්ව විද්‍යාල සරසවි මාවතේ කොළඹ නුවර මහා මාර්ගය අසල සිට උද්ඝෝෂණයක් පවත්වයි.
ත්‍රස්ත මර්ධන පනත සහ ඒ හා සමාන පනත් අහෝසි කරන ලෙස ඉල්ලා මොවුන් උද්ඝෝෂණයේ යෙදේ.
විශ්ව විද්‍යාලයෙන් අද රාත්‍රී අටට පමණ ආරම්භ කළ උද්ඝෝෂණය කොළඹ නුවර මාර්ගය ඇතුළු වන ස්ථානයේ සිට උද්ඝෝෂණයේ යෙදෙන අතර ඔවුන්ට කොළඹ නුවර මාර්ගය ඇතුළු වීමට නොහැකි වන පරිදි පොලීසිය මාර්ග බාධක යොදා ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු යැයි කියන අමිල චන්ද්‍රානන්ද හෙවත් නාරාහෙන්පිට අමිල නමැති සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්ත
මීනගයා සීග්‍රගාමී දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඉතිරි අලි පැටවාද මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අත
මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
කැලණි සරසවි සිසුන් විරෝධතාවක
Prasanna Friday, 20 October 2023 09:56 PM
පවු නොදී ඉගෙනගෙන පාර්ලිමේන්තු ගිහිල්ලා මොවුන් කරන දේම කරන්න.. ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ කැම්පස් ගිය අයමයි. ඩිග්රි එක ගත්තාම ඔය සේරම විප්ලව ඉවරයි...
රංබොඩ Friday, 20 October 2023 10:29 PM
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න ගියා නම් ඒ කාර්ය කරගෙන ඇවිත් රටට වැඩක් ඇති යහපත් පුරවැසියන් වෙනවා විනා ඕන එකටයි, එපා එකටයි හැම එකටම වැද්දෝ වගේ පාරට බැහැගෙන රටටම කරදර කරන මේ තරුණ කොටස් නම් හැබෑවටම රටට විනයක්...!
මැක්ස් Saturday, 21 October 2023 12:30 AM
නාවලා අරින්න. (බේරේ වතුරෙන්)
අමා Saturday, 21 October 2023 01:16 AM
මේ අය ත්රස්තවාදීන් වගේ නිසා, ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධයි.
Bamunuarachchi Saturday, 21 October 2023 05:04 AM
ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන මේ කාලකන්නි සෙට් එකට ගහලා පන්නන්න. වෙඩි තිබ්බත් අපිට කමක් නැහැ... අපේ ළමයි ඔය කාලකන්නි ගොඩේ නැහැ...
Vis Eight Saturday, 21 October 2023 05:05 AM
මුන් දෙතුන් දෙනෙක්ව උස්සලා හොඳට සැලකුවා නම් මේ ඔක්කෝම අමාරු නැතිවෙලා යයි...!