IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


කැලණි සරසවි සිසුවාගේ මරණයට හේතුව

(ඩබ්ලිව් ඩී. එම්. විතානගේ)

කැලණිය විශ්ව විද්‍යාලයේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයේ භතරවැනි මහලින් බිමට ඇඳ වැටී බරපතළ ලෙස තුවාල ලබා මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ. ඒ. පබසරා මහත්මිය ඔහුගේ පපුවට හා කොදු ඇට ප්‍රදේශයේ අස්ථි බිදී මුහුණ හා හිසේ ඇතිවූ තැලීමෙන් හා අස්ථි බිදීමේ හේතුවෙන් මොළයට හානි වීමෙන් මරණය සිදු වී තිබෙන බවට වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළාය.

මෙම සිද්ධියෙන් මියගියේ කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ගණකාධිකාරී අංශයේ සිව්වැනි වසරේ සිසුවකු වන බිබීල රිදීමාලියද්ද ප්‍රදේශයේ ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති විසිහතර හැවිරිදි සිසුවෙකි.

පෙරේදා (23 වැනිදා) අලුයම කාලයේ වූ මෙම සිද්ධිය මහර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසුව මහර වැඩබලන මහේස්ත්‍රාත් විරේන්දා කනංකෙගේ මහත්මිය පෙරේදා ( 23 වැනිදා ) දහවල් සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් නිරීක්ෂණය සිදු කොට මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා රාගම මහ රෝහලට යවන ලෙසට කැලණිය පොලිසියට නියෝග කළාය.

මේ අනුව පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (24 වැනිදා) රාගම මහ රෝහලේදී පැවැත්විණි.

 



අදහස් (0)

කැලණි සරසවි සිසුවාගේ මරණයට හේතුව

ඔබේ අදහස් එවන්න

දියත

සිප වැලඳගෙන ගැනීම් මිනිත්තු 3 කට සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 25 456 0

ගුවන් මගීන්ට, පිටවී යෑමට පෙර ඔවුන්ගේ ආදරණීයයන් සිප වැලඳ ගෙන සමුදීමට ලබා දෙන කාලය මිනිත්තු 3 ක් පමණක් බව නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළ


දකුණු කොරියා ජනපති මැදුරට කුණු දාලා
2024 ඔක්තෝබර් මස 25 252 0

උතුරු කොරියාවෙන් ආ කසල බැලූනයක්, දකුණු කොරියානු ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බව, දකුණු කොරියානු ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


කැලණි සරසවි සිසුවාගේ මරණයට හේතුව
2024 ඔක්තෝබර් මස 24 1297 0

කැලණිය විශ්ව විද්‍යාලයේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයේ භතරවැනි මහලින් බිමට ඇඳ වැටී බරපතළ ලෙස තුවාල ලබා මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණ


බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ වසර හයක් සිරගෙට
2024 ඔක්තෝබර් මස 24 2960 0

රුපියල් හැටහතතර ලක්ෂයකට අධික (6443716.71) බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරිමේ චෝදනාවට වැරදිකරු වූ සමාගම් අධ්‍යක්ෂවරයෙකුට වසර හයක ලිහිල් වැඩ සහිතව සිර දඬුවම්


වරෙන්තුකරු අල්ලන් ගිය පොලිසියට ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 24 594 0

වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අනුරාධපුර, ඔයා මඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට වරෙන්තුකරුගේ ඥාතීන් කළ පහරදීමක් නිසා තුවාල ලැබූ කොස්තාපල්වරුන්


ආණ්ඩුකාරවරයා කළ පත්වීම ඔහුම රිවස් කරයි
2024 ඔක්තෝබර් මස 24 1818 0

මධ්‍යම පළත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ධූරයට මධ්‍යම පළත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා පසුගිය 20 වැනි දින පත්කරන ඒ. ජී. මුදියන්සේ මහතා ජාතික ජන


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 872 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site