IMG-LOGO

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා


කුඩා ළමුන් වෙළඳ ප්‍රචාරණයට ගැනීම තහනම් කර ගැසට්ටුවක්

(නිමල කොඩිතුවක්කු)

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ජනවාරි 01 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.



අදහස් (7)

කුඩා ළමුන් වෙළඳ ප්‍රචාරණයට ගැනීම තහනම් කර ගැසට්ටුවක්

pj Tuesday, 31 December 2024 05:01 AM

පුළුවන් නම් ප්‍රාථමික පන්තිවල ළමයින්ගෙන් කොන්සට් සදහා මුදල් අයකිරීම සම්පූර්ණයෙන් තහනම් කරන්න වහාම.....

:       2       13

රසික Tuesday, 31 December 2024 06:21 AM

18 ට අඩු කුඩා දරුවන් මහණ කරණ එකත් නවත්වන්න ඕනේ..

:       15       4

Pradeep Kumara Tuesday, 31 December 2024 08:07 AM

ඉතාමත් හොඳ වැඩක්. ඒ වගේම සෞඛ්‍යාරක්ෂිත නොවන අහාර පාන වර්ග සඳහා වන වෙළඳ දැන්වීම් තහනම් කරන්න. උදාහරණයකට ගත්තොත් ප්‍රසිද්ධ අකුරු දෙකේ නමකින් එන සුප්කැට, එයාලගෙම ආහාර රසකාරකයක් ලෙස එන රස මුසුව, විවිධ වර්ගයේ කිරිපිටි වර්ග, පැණි බීම වර්ග.

:       1       15

අමා Tuesday, 31 December 2024 08:43 AM

කිරිපිටි දැන්වීම්වලට දැන් දාපල්ල ගෙදර යතුරවත් දීල යන්න බැරි කට්ටිය

:       7       5

Jayasekara Tuesday, 31 December 2024 10:08 AM

එක ඔයාට කරගන්න... අද ඉදලා ගොඩක් පිංකම් කරලා මතුබුදුබව ලබන්න... මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දඹදිව ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්න ඊට පස්සේ උන්වහන්සේගෙන් බණ අහලා ඔයා කියන නීතිය ඉදිරිපත් කරන්න

:       0       1

ලක්විදු Wednesday, 01 January 2025 11:50 AM

පාසල් ළමුන් යොදාගෙන කරන ටියුෂන් ප්‍රචාරණයත් වහාම නතරකළ යුතුයි.

:       0       0

රම්සි Wednesday, 01 January 2025 11:52 AM

රසික ගොයියෝ, එතකොට එයාලා සෙමනේරි වලට, කන්‍යාරාම වලට යැව්වාට කමක් නැද්ද?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

’’ වසරේ ශ්‍රී ලාංකිකයා’’ නන්දලාල්
2025 ජනවාරි මස 02 37 0

මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන ’’එල්.එම්.ඩී’’ සඟරාව 2024 වසර සඳහා ’’ වසරේ ශ්‍රී ලාංකිකයා’’ ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ


ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක්
2025 ජනවාරි මස 02 48 0

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ


මොරටුව වෛද්‍ය සිසුන්ට මහාචාර්ය ඒකකයක්
2025 ජනවාරි මස 02 56 1

මොරටුව වෛද්‍ය සිසුන්ට අවශ්‍යය සායනික පුහුණුව ලබා දීම සඳහා කලුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකයක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ති


ජේ.ආර්.පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි
2025 ජනවාරි මස 02 131 0

දේශපාලඥයෙක් මෙන්ම දේශපාලන විචාරකයෙකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා අද (2) අභාවප්‍රාප්ත විය.


පැණි බීම වෙනුවට තරුණියකට පිරිසිදු කරක දීලා
2025 ජනවාරි මස 02 213 0

පිටකොටුව පීපල්ස් පාක් වෙළඳ සංකීර්ණය ආපනශාලාවකින් ඇනවුම් කළ පැණි බීම බෝතලයක් වෙනුවට පිරිසිදු කාරක අඩංගු බෝතලයක් ලබාදීමෙන් අනතුරුව එය පානය කල තරුණියක


වියදම් වාර්තා නොදුන් මන්ත්‍රී අපෙක්ෂකයන් තොරතුරු ඩී.අයි.ජී.ලාට
2025 ජනවාරි මස 02 59 0

වියදම් වාර්තා බාර නොදුන් මහ මැතිවරණ අපේක්ෂකයන් පිළිබඳ වාර්තා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බාර දෙන ලෙස මැතිවරණ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 368 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 191 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 172 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site