(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කෘතිම පාදයේ සඟවා හොරයින් මත්කුඩු සඟවා ජාවාරමේ යෙදුණු පුද්ගලයකු අද (27) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
එම සැකකරු කෘතිම පාදයේ සඟවා තිබූ හොරයින් මත්කුඩුද පොලිස් භාරයට ගෙන ඇත.
දකුණු පාදයට කෘතිම පාදයක් සවිකල හෝමාගම මුණසිංහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.දින කීපයක් එම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමට අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් අවේක්ෂණ රාජකාරී යොදවා සිදු කළ සොයා බැලීමේදී ඔහු කෘතිම පාදයේ සඟවාගෙන මත්කුඩු ජාවාරම සිදු කරන බවට තහවුරු කර ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි
ඒ අනුව ජාවාරම්කරු මත්ද්‍රව්‍ය රැගෙන නිවස කරා පැමිණෙන බවට කහතුඩුව පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් වහා ක්‍රියාත්මක වී හෝමාගම මුණසිංහගම හන්දිය ප්‍රදේශයේ රැකවල්ලා පැමිණෙමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී කෘතිම පාදයේ පහළට නෙරා ඇති කුහරය තුළ සඟවා තිබූ මත්කුඩු මුල සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අනුරාධපුර ළමා නිවාසයක 17 හැවිරිදි දැරියක මෙහකාර සේවයේ යොදවා ගැනිම හා කෘරත්වයට පත්කිරිමේ චෝදනා මත උතුරු මැද පළාත් හිටපු පරිවාස කොමසාරිස් වත්මන් රාජාංග
මුදල් ව්‍යාපාර පනත සහ මුදල් සමාගම් පනත යටතට ඇතුළත් ආයතන හැර වෙනත් පුද්ගලයෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව ‘මුල්‍ය’ යන වචනය භාවි
මගී ප්‍රවාහන සාමාන්‍ය බස් රථයක මිල රුපියල් 160 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් බස් රථවල අමතර කොටස් මිල ද ඉහළ ගොස් ඇති බවත් බස් රථ ව්‍යාපාරිකයෝ පවසති.
පොල්ගොල්ල, සත්ත්ව විෂාණු රසායනාගාරය සදහා රුපියල් නවකෝටි, හැටපන්ලක්ෂ, හතලිස්අටදහසක මුදලක් වැයකොට මිලදි ගනු ලැබු ස්වයංක්‍රිය ජෛව ප්‍රතිකාරක යන්ත්
විදේශීය තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් අට දෙනකු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් විසි දෙදෙනෙකුගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්ත
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
කෘතිම පාදයේ සඟවා හෙරොයින් ජාවාරම් කරලා