IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


කොත්තු බාස් මුහුදට බිලි

(සුමිත් පොතුපිටිය)

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දියනෑමට ගිය තරුණයකු අද පස්වරුවේ මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ අතුරුදන්ව ඇත්තේ මොරොන්තුඩුව ප්‍රදේශයේ හෝටලයක කොත්තු බාස් වරයකු ලෙස සේවය කරන බාග්‍යවන් සෙල්වනායගම් නමැති 26 විවාහකයකු බවත්, ඔහු නුවරඑළිය නාවාඑළිය ප්‍රදේශයේ පදිංචි කරුවකු බවත් පොලිසිය කීය.

අතුරුදන් තරුණයා පොහොය දින නිවාඩු දිනයක් බැවින් මිතුරන් සමග කුඩා වස්කඩුව මුහුදු වෙරළට පැමිණ දියනෑමට ගොස් ඇති අතර , එක්වරම රළ පහරට හසුව නොපෙනී ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.

 



අදහස් (0)

කොත්තු බාස් මුහුදට බිලි

ඔබේ අදහස් එවන්න

දියත

නිවෙස් කොල්ල කා කතුන්ට හිරිහැර කළ දෙකක් මාට්ට
2024 ඔක්තෝබර් මස 17 506 0

නිවාසවලට ඇතුලුවී දේපල කොල්ලකා කාන්තාවන්ට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සඳහන් කරයි.


කොත්තු බාස් මුහුදට බිලි
2024 ඔක්තෝබර් මස 17 265 0

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දියනෑමට ගිය තරුණයකු අද පස්වරුවේ මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .


දවල් ආහාරයට පසු දුන් වතුර බෝතලේ තුවාල සෝදන දියර
2024 ඔක්තෝබර් මස 17 11 0

ගොතටුව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ අවන්හලකින් මිලදී ගත් වතුර බෝතලයක පානීය ජලය වෙනුවට සර්ජිකල් ස්ප්‍රීතු තිබීම නිසාවෙන් එය පානය කළ තරුණියක ආසාදනයට ලක්ව අන


බීමතින් පිස්සු කෙළිය දෙක් පොලිස් බාරයට
2024 ඔක්තෝබර් මස 17 367 0

අධික බීමතින් මෝටර් රථයක නැගී අතේ ගෙනයන ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරමින් මහ මඟ යන ජනතාවට උසුළු විසුළු කරමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි තරුණයන් දෙද


හිටපු ජනපතිවරු තිදෙනෙක් එක්ම වේදිකාවේ අත්දැකීම් දිග හරිති
2024 ඔක්තෝබර් මස 17 542 0

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ 45 වැනි ජාතික සමුළුව ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.


මහනුවර උපත් අඩුවෙයි- මරණ වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 17 192 0

වසර පහක කාලය ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 7,529 කින් අඩු වී මරණ 2,535 කින් වැඩි වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 606 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 492 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1546 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site