IMG-LOGO

2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා


කොත්මලේ ජලාශයේ මළසිරුරක්

(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

තලවකැලේ, ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ නාඳුනන මළසිරුරක් අද (14) සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.

ජලාශයේ වාන් දොරටු පිහිටි ප්‍රධාන වේල්ල සමීපයේ මෙම මළසිරුර රැඳී ඇති බවත්, එම සිරුර මුණින් අතට වැටී ඇති බැවින් කාන්තාවකගේ ද, පිරිමි පුද්ගලයෙකුගේ ද යන්න නිශ්චිතව සොයා ගැනීමට අපහසුව ඇතැයි පොලිසිය කියයි.

ජලාශයේ අපද්‍රව්‍ය එකතු වන ස්ථානයේ අපද්‍රව්‍ය අතරේ රැඳී ඇති මෙම මළසිරුර සම්බන්ධයෙන් පොලිසිය නුවරඑළිය අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ගොඩ ගැනීමට නියමිතව තිබේ.

ජලාශයෙන් ගොඩට ගෙන අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා මළසිරුර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට පියවර ගන්නා බව පොලිසිය කියයි.



අදහස් (0)

කොත්මලේ ජලාශයේ මළසිරුරක්

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රී පාදය වදින්න මහා සෙනඟක්
2024 දෙසැම්බර් මස 14 108 0

2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ විය.


කතානායකගේ ලිපිය තවමත් මහලේකම්ට ලැබී නෑ
2024 දෙසැම්බර් මස 14 240 0

කතානායක අශෝක සපුමල් රන්වල මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතත් තවමත් ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට නිල වශයෙන් දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු


කොත්මලේ ජලාශයේ මළසිරුරක්
2024 දෙසැම්බර් මස 14 374 0

තලවකැලේ, ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ නාඳුනන මළසිරුරක් අද (14) සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.


කතානායක ධුරයට නම් තුනක්
2024 දෙසැම්බර් මස 14 3583 0

මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි


සූර් වී බැන්නැයි පොලුවලින් පහරදී මස්සිනා මරා දමලා
2024 දෙසැම්බර් මස 14 753 0

බිරියගේ නිවසට බීමතින් පැමිණ බැණ වැදුනයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බිරියගේ සහෝදරයා සහ සහෝදරිය විසින් පොලු වලින් පහරදී මස්සිනා ඝාතනය කර ඇතැයි වාලච්ච


පුංචි ඡන්දෙට ආණ්ඩුව වැඩ අරඹයි
2024 දෙසැම්බර් මස 14 584 0

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 120 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 151 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 72 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site